KV30 සොහොන්ගැබ පිහිටියේ ඊජිප්තුවේ රජුන්ගේ නිම්නයේ ය. මෙය සොයාගන්නා ලද්දේ 1817දී දෙවන අර්ල් බෙල්මෝර්ගේ අනුග්‍රහය යටතේ ජියෝවනී බෙල්සොනි විසිනි. අනතුරුව මෙය බෙල්මෝර් සාමිගේ සොහොන්ගැබ ලෙස හැඳින්විණි.

KV30
නොහඳුනන්නකුගේ භූමදාන අඩවිය
KV30 is located in Egypt
KV30
KV30
ඛණ්ඩාංක25°44′19.6″N 32°36′01.0″E / 25.738778°N 32.600278°E / 25.738778; 32.600278ඛණ්ඩාංක: 25°44′19.6″N 32°36′01.0″E / 25.738778°N 32.600278°E / 25.738778; 32.600278
පිහිටීමනැගෙනහිර රජුන්ගේ නිම්නය
සොයාගත් දිනය1817
කැනීම් කරන ලද්දේජියෝවනී බෙල්සොනි
← පෙර
KV29
පසු →
KV31

සොහොන්ගැබේ මුල් හිමිකරුවා හෝ හිමිකරුවන් පිළිබඳ කිසිවක් නොදනී.

සමාංශක, බිම් සැලැස්ම සහ උච්චත්වය පෙන්වන KV30 සොහොන්ගැබේ ත්‍රිමාන ආකෘති

ආශ්‍රේයයන් සංස්කරණය

  • Reeves, N & Wilkinson, R.H. The Complete Valley of the Kings, 1996, Thames and Hudson, London.
  • Siliotti, A. Guide to the Valley of the Kings and to the Theban Necropolises and Temples, 1996, A.A. Gaddis, Cairo.

බාහිර සබැඳි සංස්කරණය


"https://si.wikipedia.org/w/index.php?title=KV30&oldid=591144" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි