KV30
KV30 සොහොන්ගැබ පිහිටියේ ඊජිප්තුවේ රජුන්ගේ නිම්නයේ ය. මෙය සොයාගන්නා ලද්දේ 1817දී දෙවන අර්ල් බෙල්මෝර්ගේ අනුග්‍රහය යටතේ ජියෝවනී බෙල්සොනි විසිනි. අනතුරුව මෙය බෙල්මෝර් සාමිගේ සොහොන්ගැබ ලෙස හැඳින්විණි.
KV30 | |||
---|---|---|---|
නොහඳුනන්නකුගේ භූමදාන අඩවිය | |||
ඛණ්ඩාංක | 25°44′19.6″N 32°36′01.0″E / 25.738778°N 32.600278°Eඛණ්ඩාංක: 25°44′19.6″N 32°36′01.0″E / 25.738778°N 32.600278°E | ||
පිහිටීම | නැගෙනහිර රජුන්ගේ නිම්නය | ||
සොයාගත් දිනය | 1817 | ||
කැනීම් කරන ලද්දේ | ජියෝවනී බෙල්සොනි | ||
|
සොහොන්ගැබේ මුල් හිමිකරුවා හෝ හිමිකරුවන් පිළිබඳ කිසිවක් නොදනී.
ආශ්‍රේයයන්
සංස්කරණය- Reeves, N & Wilkinson, R.H. The Complete Valley of the Kings, 1996, Thames and Hudson, London.
- Siliotti, A. Guide to the Valley of the Kings and to the Theban Necropolises and Temples, 1996, A.A. Gaddis, Cairo.
බාහිර සබැඳි
සංස්කරණය- තීබානු සිතියම්කරණ ව්‍යාපෘතිය: KV30 සංරක්ෂණය කළ පිටපත 2008-05-11 at the Wayback Machine - බොහෝ සොහොන්ගැබ්වල සවිස්තරාත්මක සිතියම් ඇතුළත් ය.