යුද්ධ හමුදාපති යනු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රධානත ම පදවියයි.
යුද්ධ හමුදාපතිවරු 1949 සිට වර්ථමානය දක්වා
සංස්කරණය
අංකය.
|
ඡායාරූපය
|
පදවිය
|
නම
|
පදවියට පත් වීම
|
පදවියෙන් ඉවත් වීම
|
ඛණ්ඩය
|
පදක්කම්
|
1 |
|
බ්‍රිගේඩියර් |
රොඩ්ඩ්‍රික් සින්ක්ලේර් |
1949 ඔක්තොම්බර් 10 |
1952 මැයි 17 |
Gordon Highlanders |
CBE, DSO
|
2 |
|
බ්‍රිගේඩියර් |
සර් ෆ්‍රන්සිස් රෙඩ් |
1952 මැයි 18 |
1955 පෙබරවාරි 8 |
රාජකීය කාලතුවක්කු හමුදාව |
CBE
|
3 |
ගොනුව:Maj Gen Mutukumaru.jpg |
මේජර් ජෙනරාල් |
ඇන්ටන් මුතුකුමරු |
1955 පෙබරවාරි 9 |
1959 දෙසැම්බර් 31 |
ලංකා පාබල හමුදාව |
OBE, ED, ADC
|
4 |
|
මේජර් ජෙනරාල් |
H. W. G.විජේකෝන් |
1960 ජනවාරි 1 |
1963 දෙසැම්බර් 31 |
ලංකා පාබල හමුදාව |
OBE, ED
|
5 |
|
මේජර් ජෙනරාල් |
දේශමාන්‍ය රිචඩ් උඩුගම |
1964 ජනවාරි 1 |
1966 නොවැම්බර් 10 |
ලංකා පාබල හමුදාව |
MBE
|
6 |
|
මේජර් ජෙනරාල් |
බර්ට්‍රම් හයින් |
1966 නොවැම්බර් 11 |
1967 සැප්තැම්බර් 30 |
ලංකා පාබල හමුදාව |
|
7 |
ගොනුව:Lt Gen Attygalle.jpg |
ලුතිනන් ජෙනරාල් |
දේශමාන්‍ය සේපාල ආටිගල |
1967 ඔක්තොම්බර් 1 |
1977 ඔක්තොම්බර් 13 |
ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකාය |
LVO, ADC
|
8 |
|
ලුතිනන් ජෙනරාල් |
දේශමාන්‍ය ඩෙනිස් පෙරේරා |
1977 ඔක්තොම්බර් 14 |
1981 ඔක්තොම්බර් 13 |
ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය |
VSV
|
9 |
|
ලුතිනන් ජෙනරාල් |
තිස්ස වීරතු০ග |
1981 ඔක්තොම්බර් 14 |
1985 පෙබරවාරි 11 |
ගැමුණු හේවා බළඇණිය |
VSV
|
10 |
|
ලුතිනන් ජෙනරාල් |
නලින් සෙනෙවිරත්න |
1985 පෙබරවාරි 12 |
1988 අගෝස්තු 15 |
ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය |
VSV
|
11 |
|
ලුතිනන් ජෙනරාල් |
හැමිල්ටන් වනසි০හ |
1988 අගෝස්තු 16 |
1991 නොවැම්බර් 15 |
ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව |
VSV
|
12 |
|
ලුතිනන් ජෙනරාල් |
සිසිල් වෛද්‍යරත්න |
1991 නොවැම්බර් 16 |
1993 දෙසැම්බර් 31 |
ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකාය |
VSV
|
13 |
|
ලුතිනන් ජෙනරල් |
G. H. ද සිල්වා |
1994 ජනවාරි 1 |
1996 අප්‍රේල් 30 |
ගැමුණු හේවා බළඇණිය |
RWP, VSV, USP
|
14 |
|
ලුතිනන් ජෙනරාල් |
රොහාන් දඵවත්ත |
1996 මැයි 1 |
1998 දෙසැම්බර් 15 |
ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකාය |
RWP, RSP, VSV, USP
|
15 |
|
ලුතිනන් ජෙනරාල් |
C. S. වීරසූරිය |
1998 දෙසැම්බර් 16 |
2000 අගෝස්තු 24 |
ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව |
RWP, RSP, VSV, USP
|
16 |
|
ලුතිනන් ජෙනරාල් |
L. P. බලගල්ල |
2000 අගෝස්තු 25 |
2004 ජුනි 30 |
ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව |
RWP, RSP, VSV, USP, VSP
|
17 |
|
ලුතිනන් ජෙනරාල් |
ශාන්ත කෝට්ටේගොඩ |
2004 ජූලි 1 |
2005 දෙසැම්බර් 5 |
ශ්‍රී ලංකා පාබල හමුදාව |
WWV, RWP, RSP, VSV, USP, VSP
|
18 |
|
ෆීල්ඩ් මාර්ෂල් |
සරත් ෆොන්සේකා |
2005 දෙසැම්බර් 6 |
2009 ජූලි 15 |
සිංහ රෙජිමේන්තුව |
RWP, RSP, VSV, USP
|
19 |
|
ලුතිනන් ජෙනරාල් |
ජගත් ජයසූරිය |
2009 ජූලි 15 |
2013 අගෝස්තු 1 |
ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකාය |
VSP, USP
|
20 |
|
ලුතිනන් ජෙනරාල් |
දයා රත්නායක |
2013 අගෝස්තු 1 |
2015 පෙබරවාරි 21 |
ශ්‍රී ලංකා පාබල හමුදාව |
WWV, RWP, RSP, USP, ndu, psc
|
21
|
:
|
ලුතිනන් ජෙනරාල්
|
ක්‍රිශාන්ත ද සිල්වා
|
2015 පෙබරවාරි 22
|
2017 ජූලි 04
|
ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය
|
22
|
|
ලුතිනන් ජෙනරාල්
|
මහේෂ් සේනානායක
|
2017 ජූලි 04
|
2019 අගෝස්තු 19
|
ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය
|
|
23
|
|
ලුතිනන් ජෙනරාල්
|
ශවේන්ද්‍ර සිල්වා
|
2019 අගෝස්තු 19
|
වර්තමාන
|
ගජබා රෙජිමේන්තුව
|
|