ජෙනරාල් දේශමාන්‍ය දොන් සේපාල ආටිගල, LVO, ADC, idc, psc, SLAC (1922 – 2001 ජනවාරි) ශ්‍රී ලංකා හමුදා නායකයකු, සමාජ සේවකයකු සහ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු විය. ශ්‍රී ලංකා හමුදාපති ධූරය වැඩිම කලක් (1967–1977) දැරූ පුද්ගලයා වන ඔහු ඉන් ආරක්ෂක අමාත්‍යාංශ නිත්‍ය ලේකම්වරයා හා එක්සත් රාජධානියේ ශ්‍රී ලාංකික මහ කොමසාරිස් ලෙස ද පත් විය. 

ජෙනරාල්
දොන් සේපාල ආටිගල
LVO, SLAC
ගොනුව:Lt Gen Attygalle.jpg
ජෙනරාල් දේශමාන්‍ය D.S. ආටිගල, LVO, SLAC
උපත1922
මරනය2001 ජනවාරි
පක්ෂපාතීත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව
සේවාව/ශාඛාව
සේවා කාලය1942–1977
නිලයජෙනරාල්
ඒකකය
දැරූ තනතුරු
  • ශ්‍රී ලංකා හමුදාවේ අණදෙන නිළධාරී * ශ්‍රී ලංකා හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී
සටන් / යුද්ධ
  • 2 වන ලෝක යුද්ධය * 1971 ජ.වි.පෙ. කැරැල්ල
වෙනත් වැඩනිත්‍ය ලේකම් ආරක්ෂක අමාත්‍යාංශය,
ශ්‍රී ලංකාව සඳහා එක්සත් රාජධානියේ මහ කොමසාරිස්

ඔහු වඩාත්ම සඳහන් කරනු ලබන්නේ '71 කැරුල්ල මැඩ පැවත්වීම සම්බන්ධව වන අතර එය මාස කිහිපයක් ඇතුළත මැඩ පැවත්වූයේ තරු සතරේ ජනරාල්වරයකු බවට උසස් කෙරුණු පළමු ශ්‍රී ලාංකික හමුදා නිළධාරියා බවට ද පත්වෙමිනි. ඔහු "සන්නද්ධ බලකායන්ගේ පියා"  ලෙස හඳුන්වනු ලබන අතර 1953 දෙවන එළිසබෙත් රැජිනගේ ඔටුනු පැළඳවීමේ දී ඇගේ අයිකේරිවරයා විය.

අධ්‍යාපනය සංස්කරණය

සේපාල ආටිගල කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලැබූ අතර මලල හා රග්බි යන ක්‍රීඩා දෙකටම දක්ෂතා පෙන්වූ ඔහු එහි රාජකීය ශිෂ්‍යභට බලකායේ (Cadet Contingent of Royal) ජ්‍යේෂ්ඨ සාජන්වරයා හා පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායක බවට ද පත්විය . ඉන් පසුව ඔහු ඉගෙනුම සඳහා සිලෝන් විශ්වවිද්‍යාලයට (University of Ceylon) ඇතුළත් විය.[1] ඔහු කැම්බර්ලිහි මාණ්ඩලික විද්‍යාලයෙන් (Staff College, Camberley) 1953 දී ද අධිරාජ්‍ය ආරක්ෂක විද්‍යාලයෙන් 1966 දී ද උපාධි ලද්දේ ය..

හමුදා වෘත්තීමය දිවිය සංස්කරණය

දෙවන ලෝක යුද්ධය පුපුරා යාමත් සමඟ With the outbreak of World War II seeking a King's Commission, he joined as a cadet officer taking the Sword of Honour at the Army passing out parade following basic officer training at Diyatalawa in 1941 and was commissioned as a second lieutenant in the Ceylon Light Infantry and underwent advance training in India.

යුද්ධයෙන් පසුව, ඔහුව විසුරුවා හරින ලද අතර සහකාර ඇඟළුම් පාලකයෙකු හා සහකාර ආනයන අපනයන පාලකයකු ලෙස සේවය කළේය.

1949 නව සිලෝන් හමුදාව පිහිටුවීමත් සමඟ ඔහු එයට සම්බන්ධ වූ අතර සිලෝන් සැහැල්ලු පාබල හමුදාවේ නිත්‍ය නිළධාරියෙකු ලෙස 1 වන භට කණ්ඩායමේ ලුතිනන්වරයෙකු ලෙස පත් කරනු ලැබුණු අතර පසුව ප්‍රධාන කාර්යමණ්ඩලයේ මාණ්ඩලික නිළධාරී ලෙස පත් කරන ලද අතර එදිනම කපිතාන් තනතුරට ද උසස් කරනු ලැබුණි. 1950 දී ඔහු සිලෝන් ආණ්ඩුකාර සෝල්බරි ස්වාමිට කඳවුරු සහායක (Aide-de-camp හෝ ADC) ලෙස පත් කරන ලද අතර 1952 දී මේජර් තනතුරට උසස් කරන ලදී.

1952 මැද වෝර්මිනිස්ටර්හි පාබල හමුදා පාසලෙහි (School of Infantry, Warminster) සමාගම් අණ දෙන නිළධාරීන්ගේ (Company Commanders') පාඨමාලාවක් හා ගොඩබිම් හා ගඟන යුධ අභ්‍යාස පාසලේ (School of Land/Air Warfare) ගොඩබිම්/ගඟන යුධ කටයුතු  (Land/Air Warfare) පාඨමාලාවක් හැදෑරුවේ ය. ඉන් පසුව ඔහු ජර්මනියේ පිහිටි රජුගේ ස්වකීය යෝක්ෂයර් සැහැල්ලු පාබල හමුදාවේ (King's Own Yorkshire Light Infantry) 1 වන සේනාංකයට අනුයුක්ත කරන ලදුව යුරෝපයේ NATO හමුදා සමඟ සේවය කළේ ය.

1953 දී ඔහු හමුදා මූලස්ථාන ප්‍රධාන කාර්යමණ්ඩල පත්වීම හැරදමා ඔහු කැම්බර්ලිහි මාණ්ඩලික විද්‍යාලයට යාමට (Staff College, Camberley) එක්සත් රාජධානියට පිටත් වූ අතර පසුව පළමු වන රැජිනගේ අශ්වාරෝහක ආරක්ෂකයන්ගේ ඒකකයට (1st The Queen's Dragoon Guards) පත් කරනු ලැබුණි. මෙම කාලය අතරතුර ඔහු දෙවන එළිසබෙත් රැජිනගේ ඔටුනු පැළඳවීමේ දී ඇයට අයිකේරිවරයා ලෙස පත් කරන ලද අතර එක්සත් රාජධානියේ සිටින සිලෝන් මහකොමසාරිස්වරයාට හමුදා සම්බන්ධීකාරක ලෙස සේවය කළේ ය. ඔහුගේ සිලෝන් වෙත නැවත පැමිණීමත් සමඟ ඔහු එචිලන් බැරැක්කයේ අණ දෙන නිළධාරී ලෙස පත් විය.

On 10 October 1955, D.S. Attygalle raised the 1st Reconnaissance (Recce) Squadron as the Cavalry Arm in the Ceylon Army in the lines of 1st The Queen's Dragoon Guards. On 17 December 1955 a Combined Services Buddhist Mission led by Major Attygalle left for Burma on board HMCyS Vijaya, to represent the Armed Forces of Ceylon at the Buddha Jayanthi Commemoration Celebrations with them a gift of a Bo sapling. In 1958, the recce squadron was expanded to a regiment and Attygalle was appointed as its first commanding officer with the rank of lieutenant colonel. The 1st Reconnaissance Regiment became the core of the Ceylon Armoured Corps.

References සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=සේපාල_ආටිගල&oldid=453766" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි