ජෙනරාල් ආර්. එම්. දයා රත්නායක, WWV, RWP, RSP, USP, ndu, psc යනු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙහි 20වන හමුදාපතිවරයා විය. [1]

20වන යුද්ධ හමුදාපතිවරයා
පුද්ගලික තොරතුරු
Awardsවීර වික්‍රම විභූෂණය,
රණ වික්‍රම පදක්කම,
රණ ශූර පදක්කම,
උත්තම සේවා පදක්කම,
දේශ පුත්‍ර පදක්කම
අපනාමයදයා
හමුදා සේවය
Allegianceශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව
ඛණ්ඩය/සේවය ශ්‍රී ලංකාව යුද්ධ හමුදාව
සේවා කාල සීමාව1981 - 2015
නිලයජෙනරාල්
ඒකකයශ්‍රී ලංකා පාබල සේනාංකය
සටන්/යුද්ධශ්‍රී ලාංකික සිවිල් යුද්ධය

අධ්‍යාපනය සහ පවුල සංස්කරණය

හේ අධ්‍යාපනය ලද්දේ කුරුණෑගල මලියදේව විද්‍යාලයෙහිය.

ආශ්‍රිත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=දයා_රත්නායක&oldid=453768" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි