2018 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානය

(2018 අයිසීසී 19-පහළ ක්‍රිකට් ලෝක කුසලානය වෙතින් යළි-යොමු කරන ලදි)

2018 අයිසීසී19-පහළ ක්‍රිකට් ලෝක කුසලානය යනු ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගාවලියකි. මෙය පැවැත්වෙන්නේ 2018 ජනවාරි 13 සිට පෙබරවාරි 03 වනදා දක්වා නවසීලන්තයේදීය.[1] මෙම තරගාවලිය 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ 12වන අදියරයි. මෙම තරගාවලිය නවසීලන්තයේ පවත්වන්නේ තුන්වන වතාවටය. (මීට පෙර 2002දී සහ 2010දී පවත්වා ඇත).[2]

2018 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානය
දින13 ජනවාරි – 03 පෙබරවාරි 2018
පරිපාලක(යන්)ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය
ක්‍රිකට් ආකෘතියඑක්දින
තරගාවලී ආකෘතිය(න්)රොබින් වටය
පිළිමලුන් පිටුදැකීමේ වටය
සත්කාරකත්වයනවසීලන්තය නවසීලන්තය
ශූරයන් ඉන්දියාව (3වන වතාවට)
සහභාගිවන්නන්16
ක්‍රීඩාකරන තරග48
තරගාවලියේ වීරයාඉන්දියාව ශුබ්මන් ගිල්
වැඩිම ලකුණුබටහිර ඉන්දීය කොදෙව් ඇලික් ඇතනස් (418)
වැඩිම කඩුළුඉන්දියාව අනුකුල් රෝයි (14)
ඇෆ්ගනිස්ථානය ඛායිස් අහමඩ් (14)
කැනඩාව ෆයිසල් ජම්ඛන්ඩි (14)
නිල වෙබ් අඩවියicc-cricket.com
2016
2020

සුදුසුකම් ලැබීම

සංස්කරණය
කණ්ඩායම සුදුසුකම් ලැබූ ආකාරය
  ඕස්ට්‍රේලියාව අයිසීසී පූර්ණ සාමාජික
  බංග්ලාදේශය අයිසීසී පූර්ණ සාමාජික
  එංගලන්තය අයිසීසී පූර්ණ සාමාජික
  ඉන්දියාව අයිසීසී පූර්ණ සාමාජික
  නවසීලන්තය අයිසීසී පූර්ණ සාමාජික
  පකිස්තානය අයිසීසී පූර්ණ සාමාජික
  දකුණු අප්‍රිකාව අයිසීසී පූර්ණ සාමාජික
  ශ්‍රී ලංකාව අයිසීසී පූර්ණ සාමාජික
  බටහිර ඉන්දීය කොදෙව් අයිසීසී පූර්ණ සාමාජික
  සිම්බාබ්වේ අයිසීසී පූර්ණ සාමාජික
  නැමිබියාව 2016 තරගාවලියේ ආශ්‍රිත කණ්ඩායම් අතරින් හොඳම කණ්ඩායම[3]
  ඇෆ්ගනිස්තානය ඒසීසී 19න් පහළ ප්‍රීමියර් ලීග් තරගාවලියේ ශූරතාවය[4]
  කෙන්යාව අප්‍රිකානු 19න් පහළ තරගාවලියේ ශූරතාවය[5]
  කැනඩාව ඇමරිකානු 19න් පහළ තරගාවලියේ ශූරතාවය[6]
  පපුවා නවගිනිය ඊඒපී 19න් පහළ තරගාවලියේ ශූරතාවය[7]
  අයර්ලන්තය යුරෝපීය 19න් පහළ තරගාවලියේ ශූරතාවය[8]

පැවැත්වෙන ස්ථාන[1]

සංස්කරණය

විනිසුරුවන්[9]

සංස්කරණය

මූලික වටය[12][13]

සංස්කරණය

A කාණ්ඩය

සංස්කරණය
කණ්ඩායම
සත ලස ජපතො බෝල ප්‍රල ලලවේ
  නවසීලන්තය 3 3 0 0 0 0 6 +2.576
  දකුණු අප්‍රිකාව 3 2 1 0 0 0 4 +1.160
  බටහිර ඉන්දීය කොදෙව් 3 1 2 0 0 0 2 +0.660
  කෙන්යාව 3 0 3 0 0 0 0 –4.227
13 ජනවාරි 2018
14:00
Scorecard
නවසීලන්තයට කඩුලු 8 ක ජයක්
බේ ඕවල්, ටවුරන්ගා
  • කාසියේ වාසිය දිනූ නවසීලන්තය පන්දු රැකීමට තීරණය කළේය.

14 ජනවාරි 2018
10:30
Scorecard
  කෙන්යාව
172/7 (50)
දකුණු අප්‍රිකාවට ලකුණු 169 ක ජයක්
ලින්කොන් ග්‍රීන් ඕවල්, ලින්කොන්
  • කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පන්දුවට පහරදීමට තීරණය කළේය.

17 ජනවාරි 2018
10:30
Scorecard
  කෙන්යාව
193/4 (50)
නවසීලන්තයට ලකුණු 243 ක ජයක්
හැග්ලි ඕවල්, ක්‍රයිස්ට්චර්ච්
  • කාසියේ වාසිය දිනූ කෙන්යාව පන්දු රැකීමට තීරණය කළේය.

17 ජනවාරි 2018
14:30
Scorecard
දකුණු අප්‍රිකාවට ලකුණු 76 ක ජයක්[14]
බේ ඕවල්, ටවුරන්ගා
  • කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් පන්දු රැකීමට තීරණය කළේය.

20 ජනවාරි 2018
10:30
Scorecard
කොදෙව්වන්ට ලකුණු 222 ක ජයක්
ලින්කොන් ග්‍රීන් ඕවල්, ලින්කොන්
  • කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් පන්දුවට පහරදීමට තීරණය කළේය.

20 ජනවාරි 2018
14:00
Scorecard
නවසීලන්තයට ලකුණු 71 ක ජයක්
බේ ඕවල්, ටවුරන්ගා
  • කාසියේ වාසිය දිනූ නවසීලන්තය පන්දුවට පහරදීමට තීරණය කළේය.

B කාණ්ඩය

සංස්කරණය
කණ්ඩායම
සත ලස ජපතො බෝල ප්‍රල ලලවේ
  ඉන්දියාව 3 3 0 0 0 0 6 +3.930
  ඕස්ට්‍රේලියාව 3 2 1 0 0 0 4 +2.721
  සිම්බාබ්වේ 3 1 2 0 0 0 2 –0.892
  පැපුවා නව ගිනියාව 3 0 3 0 0 0 0 –5.977
13 ජනවාරි 2018
10:30
Scorecard
සිම්බාබ්වේට කඩුලු 10 ක ජයක්
ලින්කොන් ග්‍රීන් ඕවල්, ලින්කොන්
  • කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ පන්දු රැකීමට තීරණය කළේය.
  • වර්ෂාව නිසා තරගය පන්දුවාර 20 කට සීමා කළේය.

14 ජනවාරි 2018
14:00
Scorecard
ඉන්දියාවට ලකුණු 100 ක ජයක්
බේ ඕවල්, ටවුරන්ගා
  • කාසියේ වාසිය දිනූ ඉන්දියාව පන්දුවට පහරදීමට තීරණය කළේය.

16 ජනවාරි 2018
14:30
Scorecard
ඉන්දියාවට කඩුලු 10 ක ජයක්
බේ ඕවල්, ටවුරන්ගා
  • කාසියේ වාසිය දිනූ ඉන්දියාව පන්දු රැකීමට තීරණය කළේය.

17 ජනවාරි 2018
10:30
Scorecard
ඔස්ට්‍රේලියාවට කඩුලු 07 ක ජයක්
ලින්කොන් ග්‍රීන් ඕවල්, ලින්කොන්
  • කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව පන්දු රැකීමට තීරණය කළේය.

19 ජනවාරි 2018
10:30
Scorecard
ඔස්ට්‍රේලියාවට ලකුණු 311 ක ජයක්
ලින්කොන් ඕවල්, ලින්කොන්
  • කාසියේ වාසිය දිනූ පැපුවා නවගිනියාව පන්දු යැවීමට තීරණය කළේය.

19 ජනවාරි 2018
14:30
Scorecard
  ඉන්දියාව
155/0 (21.4)
ඉන්දියාවට කඩුලු 10 ක ජයක්[17]
බේ ඕවල්, ටවුරන්ගා
  • කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ පන්දුවට පහරදීමට තීරණය කළේය.

C කාණ්ඩය

සංස්කරණය
කණ්ඩායම
සත ලස ජපතො බෝල ප්‍රල ලලවේ
  එංගලන්තය 3 3 0 0 0 0 6 +4.165
  බංගලාදේශය 3 2 1 0 0 0 4 +0.438
  කැනඩාව 3 1 2 0 0 0 2 –2.107
  නැමීබියාව 3 0 3 0 0 0 0 –2.689
13 ජනවාරි 2018
10:30
Scorecard
බංගලාදේශයට ලකුණු 87 ක ජයක්
බර්ට් ස්ට්ක්ලිෆ් ඕවල්, ලින්කොන්
  • කාසියේ වාසිය දිනූ බංගලාදේශය පන්දු රැකීමට තීරණය කළේය.
  • වර්ෂාව නිසා තරගය පන්දුවාර 20 කට සීමා කළේය.

15 ජනවාරි 2018
10:30
Scorecard
  කැනඩාව
198 (49.3)
බංගලාදේශයට ලකුණු 66 ක ජයක්
බර්ට් ස්ට්ක්ලිෆ් ඕවල්, ලින්කොන්
  • කාසියේ වාසිය දිනූ කැනඩාව පන්දු රැකීමට තීරණය කළේය.

15 ජනවාරි 2018
10:30
Scorecard
  එංගලන්තය
198/2 (24.1)
එංගලන්තයට කඩුලු 8 ක ජයක්
ජෝන් ඩේවිස් ඕවල්, ක්වීන්ස්ටවුන්
  • කාසියේ වාසිය දිනූ නැමීබියාව පන්දුවට පහරදීමට තීරණය කළේය.

18 ජනවාරි 2018
10:30
Scorecard
  කැනඩාව
197/6 (42)
කැනඩාවට කඩුලු 04 ක ජයක්
බර්ට් සට්ක්ලිෆ් ඕවල්, ලින්කොන්
  • කාසියේ වාසිය දිනූ නැමීබියාව පන්දුවට පහරදීමට තීරණය කළේය.

18 ජනවාරි 2018
10:30
Scorecard
  එංගලන්තය
177/3 (29.3)
එංගලන්තයට කඩුලු 07 ක ජයක්
ජෝන් ඩේවිස් ඕවල්, ක්වීන්ස්ටවුන්
  • කාසියේ වාසිය දිනූ බංගලාදේශය පන්දුවට පහරදීමට තීරණය කළේය.

20 ජනවාරි 2018
10:30
Scorecard
  කැනඩාව
101 (31.5)
එංගලන්තයට ලකුණු 282 ක ජයක්[18]
ජෝන් ඩේවිස් ඕවල්, ක්වීන්ස්ටවුන්
  • කාසියේ වාසිය දිනූ කැනඩාව පන්දු රැකීමට තීරණය කළේය.

D කාණ්ඩය

සංස්කරණය
කණ්ඩායම
සත ලස ජපතො බෝල ප්‍රල ලලවේ
  පකිස්ථානය 3 2 1 0 0 0 4 +1.404
  ඇෆ්ගනිස්ථානය 3 2 1 0 0 0 4 +0.639
  ශ්‍රී ලංකාව 3 1 2 0 0 0 2 –0.464
  අයර්ලන්තය 3 1 2 0 0 0 2 –1.896
13 ජනවාරි 2018
10:30
Scorecard
ඇෆ්ගනිස්ථානයට කඩුලු 5 ක ජයක්
කොබ්හැම් ඕවල්, වැන්ගරේ
  • කාසියේ වාසිය දිනූ පාකිස්ථානය පන්දුවට පහරදීමට තීරණය කළේය.

14 ජනවාරි 2018
10:30
Scorecard
ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
කොබ්හැම් ඕවල්, වැන්ගරේ
  • කාසියේ වාසිය දිනූ අයර්ලන්තය පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • වර්ෂාව නිසා තරගය පන්දුවාර 48 කට සීමා කළේය.

16 ජනවාරි 2018
10:30
Scorecard
පකිස්ථානයට කඩුලු 09 ක ජයක්
කොබ්හැම් ඕවල්, වැන්ගරේ
  • කාසියේ වාසිය දිනූ පකිස්ථානය පන්දු රැකීමට තීරණය කළේය.

17 ජනවාරි 2018
10:30
Scorecard
ඇෆ්ගනිස්ථානයට ලකුණු 32 ක ජයක්
කොබ්හැම් ඕවල්, වැන්ගරේ
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දු රැකීමට තීරණය කළේය.
  • වර්ෂාව නිසා ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 38 කට සීමා කළේය.

19 ජනවාරි 2018
10:30
Scorecard
පාකිස්ථානයට කඩුලු 03 ක ජයක්[19]
කොබ්හැම් ඕවල්, වැන්ගරේ
  • කාසියේ වාසිය දිනූ පාකිස්ථානය පන්දු රැකීමට තීරණය කළේය.

20 ජනවාරි 2018
10:30
Scorecard
අයර්ලන්තයට ලකුණු 04 ක ජයක්
කොබ්හැම් ඕවල්, වැන්ගරේ
  • කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථානය පන්දු රැකීමට තීරණය කළේය.

ප්ලේට් ලීග් අදියර

සංස්කරණය
  13වන ස්ථානය ප්ලේට් ලීග් පිළිමලුන් පිටුදැකීමේ වටය ප්ලේට් ලීග් අර්ධ අවසන් පුර්ව වටය ප්ලේට් ලීග් අවසන් පුර්ව වටය 9වන ස්ථානය
(ප්ලේට් ලීග් අවසන් මහා තරගය)
                                               
    C3   කැනඩාව 265/8 (50)  
    B4   පැපුවා නව ගිනියාව 185 (44.3)  
  B4   පැපුවා නව ගිනියාව 121 (37.1)       C3   කැනඩාව 136 (47.3)  
  D4   අයර්ලන්තය 122/7 (41.5)       A3   බටහිර ඉන්දීය කොදෙව් 323/8 (50)  
  A3   බටහිර ඉන්දීය කොදෙව් 281/6 (48.2)
    D4   අයර්ලන්තය 278/8 (50)  
  D4   අයර්ලන්තය 288/6 (50)       A3   බටහිර ඉන්දීය කොදෙව් 254/5 (50)
  C4   නැමීබියාව 186 (39.1)       D3   ශ්‍රී ලංකාව 255/7 (49.4)
    B3   සිම්බාබ්වේ 114/3 (19.3)  
      C4   නැමීබියාව 113 (40.1)  
C4   නැමීබියාව 180/2 (27)       B3   සිම්බාබ්වේ 259/4 (50)
  15වන ස්ථානය     A4   කෙන්යාව 176 (46.5)       D3   ශ්‍රී ලංකාව 260/5 (45.3)     11වන ස්ථානය
  B4   පැපුවා නව ගිනියාව 162 (48.3)   D3   ශ්‍රී ලංකාව 419/4 (50)   C3   කැනඩාව 134 (37.5)
  A4   කෙන්යාව 176 (50)     A4   කෙන්යාව 108 (35.5)     B3   සිම්බාබ්වේ 272/8 (50)

ප්ලේට් ලීග් අර්ධ අවසන් පුර්ව වටය

සංස්කරණය
22 ජනවාරි 2018
10:30
Scorecard
කැනඩාව  
265/8 (50)
කැනඩාවට ලකුණු 70 ක ජයක්
ලින්කොන් ග්‍රීන් ඕවල්, ලින්කොන්
  • කාසියේ වාසිය දිනූ පැපුවා නවගිනියාව පන්දු රැකීමට තීරණය කළේය.

22 ජනවාරි 2018
10:30
Scorecard
සිම්බාබ්වේට කඩුලු 07 ක ජයක්
බර්ට් සට්ක්ලිෆ් ඕවල්, ලින්කොන්
  • කාසියේ වාසිය දිනූ නැමීබියාව පන්දුවට පහරදීමට තීරණය කළේය.

23 ජනවාරි 2018
10:30
Scorecard
  කෙන්යාව
108 (35.5)
ශ්‍රී ලංකාවට ලකුණු 311 ක ජයක්
ලින්කොන් ග්‍රීන් ඕවල්, ලින්කොන්
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • හසිත බෝයගොඩ ලබාගත්තේ 19න් පහළ එදිජා තරගයක ක්‍රීඩකයෙකු ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණයයි.[තහවුරු කර නොමැත]

23 ජනවාරි 2018
10:30
Scorecard
කොදෙව්වන්ට කඩුලු 04 ක ජයක්
බර්ට් ස්ට්ක්ලිෆ් ඕවල්, ලින්කොන්
  • කාසියේ වාසිය දිනූ අයර්ලන්තය පන්දුවට පහරදීමට තීරණය කළේය.

ප්ලේට් ලීග් අවසන් පුර්ව වටය

සංස්කරණය
25 ජනවාරි 2018
10:30
Scorecard
අයර්ලන්තයට කඩුලු 03 ක ජයක්
රැන්ගියෝරා ඕවල්, රැන්ගියෝරා
  • කාසියේ වාසිය දිනූ පැපුවා නවගිනියාව පන්දුවට පහරදීමට තීරණය කළේය.

25 ජනවාරි 2018
10:30
Scorecard
කෙන්යාව  
176 (46.5)
නැමීබියාවට කඩුලු 08 ක ජයක්
ලින්කොන් ග්‍රීන් ඕවල්, ලින්කොන්
  • කාසියේ වාසිය දිනූ නැමීබියාව පන්දු රැකීමට තීරණය කළේය.

25 ජනවාරි 2018
10:30
Scorecard
ශ්‍රී ලංකාවට කඩුලු 05 ක ජයක්
බර්ට් සට්ක්ලිෆ් ඕවල්, ලින්කොන්
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දු රැකීමට තීරණය කළේය.

26 ජනවාරි 2018
10:30
Scorecard
  කැනඩාව
136 (47.3)
කොදෙව්වන්ට ලකුණු 187 ක ජයක්
බර්ට් ස්ට්ක්ලිෆ් ඕවල්, ලින්කොන්
  • කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් පන්දුවට පහරදීමට තීරණය කළේය.

සුපර් ලීග් අදියර

සංස්කරණය
  5වන ස්ථානය සුපර් ලීග් පිළිමලුන් පිටුදැකීමේ වටය සුපර් ලීග් අර්ධ අවසන් පුර්ව වටය සුපර් ලීග් අවසන් පුර්ව වටය අවසන් මහා තරගය
                                               
    C1   එංගලන්තය 96 (23.4)  
    B2   ඕස්ට්‍රේලියාව 127 (33.3)  
  C1   එංගලන්තය 216 (47.2)       B2   ඕස්ට්‍රේලියාව 182/4 (37.3)  
  C2   බංගලාදේශය 220/5 (47.3)       D2   ඇෆ්ගනිස්ථානය 181 (48)  
  A1   නවසීලන්තය 107 (28.1)
    D2   ඇෆ්ගනිස්ථානය 309/6 (50)  
  A2   දකුණු අප්‍රිකාව 180/2 (38.3)       B1   ඉන්දියාව
  C2   බංගලාදේශය 178 (41.4)       B2   ඕස්ට්‍රේලියාව
    D1   පකිස්ථානය 190/7 (47.5)  
      A2   දකුණු අප්‍රිකාව 189/9 (50)  
A1   නවසීලන්තය 211 (43.5)       D1   පකිස්ථානය 69 (29.3)
  7වන ස්ථානය     A2   දකුණු අප්‍රිකාව 284/6 (50)       B1   ඉන්දියාව 272/9 (50)     3වන ස්ථානය
  A1   නවසීලන්තය 229 (47.1)   B1   ඉන්දියාව 265 (49.2)   D1   පකිස්ථානය
  C1   එංගලන්තය 261/7 (50)     C2   බංගලාදේශය 134 (42.1)     D2   ඇෆ්ගනිස්ථානය

සුපර් ලීග් අර්ධ අවසන් පුර්ව වටය

සංස්කරණය
23 ජනවාරි 2018
10:30
Scorecard
ඔස්ට්‍රේලියාවට ලකුණු 31 ක ජයක්
ජෝන් ඩේවිස් ඕවල්, ක්වීන්ස්ටවුන්
  • කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව පන්දුවට පහරදීමට තීරණය කළේය.

24 ජනවාරි 2018
10:30
Scorecard
පාකිස්ථානයට කඩුලු 03 ක ජයක්
හැග්ලි ඕවල්, ක්‍රයිස්ට්චර්ච්
  • කාසියේ වාසිය පාකිස්ථානය පන්දු රැකීමට තීරණය කළේය.

25 ජනවාරි 2018
10:30
Scorecard
ඇෆ්ගනිස්ථානයට ලකුණු 202 ක ජයක්
හැග්ලි ඕවල්, ක්‍රයිස්ට්චර්ච්
  • කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථානය පන්දුවට පහරදීමට තීරණය කළේය.

26 ජනවාරි 2018
10:30
Scorecard
ඉන්දියාවට ලකුණු 131 ක ජයක්
ජෝන් ඩේවිස් ඕවල්, ක්වීන්ස්ටවුන්
  • කාසියේ වාසිය දිනූ ඉන්දියාව පන්දුවට පහරදීමට තීරණය කළේය.

සුපර් ලීග් අවසන් පුර්ව වටය

සංස්කරණය
27 ජනවාරි 2018
10:30
Scorecard
දකුණු අප්‍රිකාවට ලකුණු 73 ක ජයක්
හැග්ලි ඕවල්, ක්‍රයිස්ට්චර්ච්
  • කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පන්දුවට පහරදීමට තීරණය කළේය.

28 ජනවාරි 2018
10:30
Scorecard
බංගලාදේශයට කඩුලු 05 ක ජයක්
ජෝන් ඩේවිස් ඕවල්, ක්වීන්ස්ටවුන්
  • කාසියේ වාසිය දිනූ බංගලාදේශය පන්දු රැකීමට තීරණය කළේය.

29 ජනවාරි 2018
10:30
Scorecard
ඔස්ට්‍රේලියාවට කඩුලු 06 ක ජයක්
හැග්ලි ඕවල්, ක්‍රයිස්ට්චර්ච්
  • කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථානය පන්දුවට පහරදීමට තීරණය කළේය.

30 ජනවාරි 2018
10:30
Scorecard
ඉන්දියාවට ලකුණු 203 ක ජයක්
හැග්ලි ඕවල්, ක්‍රයිස්ට්චර්ච්
  • කාසියේ වාසිය දිනූ ඉන්දියාව පන්දුවට පහරදීමට තීරණය කළේය.

ස්ථාන තේරීමේ තරඟ

සංස්කරණය

15වන ස්ථානය

සංස්කරණය
27 ජනවාරි 2018
10:30
Scorecard
කෙන්යාවට ලකුණු 14 ක ජයක්
රැන්ගියෝරා ඕවල්, රැන්ගියෝරා
  • කාසියේ වාසිය දිනූ කෙන්යාව පන්දුවට පහරදීමට තීරණය කළේය.

13වන ස්ථානය

සංස්කරණය
27 ජනවාරි 2018
10:30
Scorecard
අයර්ලන්තයට ලකුණු 102 ක ජයක්
ලින්කොන් ග්‍රීන් ඕවල්, ලින්කොන්
  • කාසියේ වාසිය දිනූ නැමීබියාව පන්දු රැකීමට තීරණය කළේය.

11වන ස්ථානය

සංස්කරණය
28 ජනවාරි 2018
10:30
Scorecard
  කැනඩාව
134 (37.5)
සිම්බාබ්වේට ලකුණු 138 ක ජයක්
රැන්ගියෝරා ඕවල්, රැන්ගියෝරා
  • කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ පන්දුවට පහරදීමට තීරණය කළේය.

9වන ස්ථානය (ප්ලේට් අවසන් තරගය)

සංස්කරණය
28 ජනවාරි 2018
10:30
Scorecard
ශ්‍රී ලංකාවට කඩුලු 03 ක ජයක්
බර්ට් සට්ක්ලිෆ් ඕවල්, ලින්කොන්
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දු රැකීමට තීරණය කළේය.

7වන ස්ථානය

සංස්කරණය
30 ජනවාරි 2018
10:30
Scorecard
එංගලන්තයට ලකුණු 32 ක ජයක්
ජෝන් ඩේවිස් ඕවල්, ක්වීන්ස්ටවුන්
  • කාසියේ වාසිය දිනූ එංගලන්තය පන්දුවට පහරදීමට තීරණය කළේය.

5වන ස්ථානය

සංස්කරණය
31 ජනවාරි 2018
10:30
Scorecard
දකුණු අප්‍රිකාවට කඩුලු 08 ක ජයක්
ජෝන් ඩේවිස් ඕවල්, ක්වීන්ස්ටවුන්
  • කාසියේ වාසිය දිනූ බංගලාදේශය පන්දුවට පහරදීමට තීරණය කළේය.

3වන ස්ථානය

සංස්කරණය
1 පෙබරවාරි 2018
10:30
Scorecard
ජය පරාජයෙන් තොරව නිමා විය[21]
ජෝන් ඩේවිස් ඕවල්, ක්වීන්ස්ටවුන්
  • කාසියේ වාසිය උරගා නොබැලුණි.
  • වර්ෂාව නිසා තරගය නොපැවැත්විණි.

අවසන් මහා තරගය

සංස්කරණය
3 පෙබරවාරි 2018
14:30
Scorecard
  ඉන්දියාව
220/2 (38.5)
ඉන්දියාවට කඩුලු 8 ක ජයක්[22]
බේ ඕවල්, ටවුරන්ගා
  • කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • මන්ජොත් කාල්රා 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගයක ශතකයක් ලබාගත් 5වන ක්‍රීඩකයාය.[23]

අවසන් ශ්‍රේණිගතකිරීම

සංස්කරණය
ස්ථානය කණ්ඩායම
1   ඉන්දියාව
2   ඕස්ට්‍රේලියාව
3   පකිස්ථානය
4   ඇෆ්ගනිස්ථානය
5   දකුණු අප්‍රිකාව
6   බංගලාදේශය
7   එංගලන්තය
8   නවසීලන්තය
9   ශ්‍රී ලංකාව
10   බටහිර ඉන්දීය කොදෙව්
11   සිම්බාබ්වේ
12   කැනඩාව
13   අයර්ලන්තය
14   නැමීබියාව
15   කෙන්යාව
16   පැපුවා නව ගිනියාව

මුලාශ්‍ර

සංස්කරණය
  1. ^ a b "Tauranga, Whangarei to host U-19 World Cup games". International Cricket Council. සම්ප්‍රවේශය 29 May 2017.
  2. ^ (10 January 2016). "BACK TO THE FUTURE - History of ICC U19 Cricket World Cup" සංරක්ෂණය කළ පිටපත 2016-03-10 at the Wayback Machine – International Cricket Council. Retrieved 14 February 2016.
  3. ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; NamQual නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  4. ^ "Afghanistan Qualifies For U19 WC 2018". Tolo News. සම්ප්‍රවේශය 25 July 2017.
  5. ^ "Kenya stun Uganda to qualify for U19 World Cup 2018". International Cricket Council. සම්ප්‍රවේශය 8 July 2017.
  6. ^ "Afghanistan seals U19s World Cup spot". International Cricket Council. සම්ප්‍රවේශය 26 July 2017.
  7. ^ "PNG Garamuts off to eighth U19 Cricket World Cup". International Cricket Council. සම්ප්‍රවේශය 14 August 2017.
  8. ^ "Ireland hold nerve to qualify for U19 World Cup". International Cricket Council. සම්ප්‍රවේශය 1 August 2017.
  9. ^ "Match officials appointed for U19 Cricket World Cup". International Cricket Council. සම්ප්‍රවේශය 4 January 2018.
  10. ^ "ICC Under 19 Cricket World Cup 2018 Squads". International Cricket Council. සම්ප්‍රවේශය 10 January 2018.
  11. ^ "Afghanistan pick fresh faces ahead of world-beater Rashid". ESPN Cricinfo. සම්ප්‍රවේශය 10 January 2018.
  12. ^ "ICC U19 Cricket World Cup 2018 schedule announced". International Cricket Council. සම්ප්‍රවේශය 17 August 2017.
  13. ^ "WI U-19s to open 2018 World Cup campaign against hosts NZ". ESPN Cricinfo. සම්ප්‍රවේශය 17 August 2017.
  14. ^ "Makwetu, Rolfes lead South Africa into quarter-finals". ESPN Cricinfo. සම්ප්‍රවේශය 17 January 2018.
  15. ^ "Record wicket haul was 'unreal' - Ralston". International Cricket Council. සම්ප්‍රවේශය 19 January 2018.
  16. ^ "McSweeney 156, Ralston 7 for 15 bulldoze PNG". ESPN Cricinfo. සම්ප්‍රවේශය 19 January 2018.
  17. ^ "Gill, spinners lead rout of Zimbabwe". ESPN Cricinfo. සම්ප්‍රවේශය 19 January 2018.
  18. ^ "England march into quarter-finals with massive win". ESPN Cricinfo. සම්ප්‍රවේශය 20 January 2018.
  19. ^ "Pakistan seal quarter-final berth, Sri Lanka knocked out". ESPN Cricinfo. සම්ප්‍රවේශය 18 January 2018.
  20. ^ "Lloyd Pope spins Australia to stunning comeback win". International Cricket Council. සම්ප්‍රවේශය 23 January 2018.
  21. ^ "Pakistan finish third after rain forces abandonment". International Cricket Council. සම්ප්‍රවේශය 1 February 2018.
  22. ^ "Stats: The key numbers from India's U19 CWC Final triumph". International Cricket Council. සම්ප්‍රවේශය 3 February 2018.
  23. ^ "Manjot Kalra's ton leads India Under-19 to World Cup glory". ESPN Cricinfo. සම්ප්‍රවේශය 3 Feb 2018.