අයිසීසී 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානය

අයිසීසී 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානය යනු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියකි. මෙය සංවිධානය කරනු ලබන්නේ 19න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායම් සඳහාය. 1988 දී ප්‍රථම ලෝක කුසලානය යොවුන් ලෝක කුසලානය ලෙස පැවැත්විය. එතැන් පටන් එය 1998 දක්වා නොතිබුණි. එතැන් සිට 19න් පහළ ලෝක කුසලානය ICC විසින් සෑම වසර දෙකකට වරක් පවත්වන ලදී. පළමු තරගාවලිය සඳහා සහභාගී වූයේ කණ්ඩායම් අටක් පමණි. නමුත් මීළඟ සෑම තරගාවලියකටම කණ්ඩායම් 16 ක් ඇතුළත් කර ඇත. වත්මන් ශූරයන් වන ඉන්දියාව ලෝක කුසලානය සිව් වතාවක් දිනා ඇත. [1] පකිස්තානය දෙවරක් ඔස්ට්රේලියාව සහ එංගලන්තය, දකුණු අප්රිකාව හා බටහිර ඉන්දීය කොදෙව් එක් වරක් ජයග්රහණය කළහ.

19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානය
පරිපාලකජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය
ආකෘතියඑක්දින
පළමු තරගාවලිය1988
අවසාන තරගාවලිය2016
මිලඟ තරගාවලිය2020
කණ්ඩායම් ගණන16
වත්මන් ශූරයා ඉන්දියාව (4වන වතාවට)
වඩාත් ජයග්‍රාහී ඉන්දියාව (4 වතාවක්)
වඩාත් ලකුණුඅයර්ලන්ත ජනරජය ඉයන් මෝගන් (606)
වඩාත් කඩුළුඕස්ට්‍රේලියාව මොයිසස් හෙන්රිකස් (27)
අයර්ලන්ත ජනරජය ග්‍රේග් තොම්සන් (27)

ප්‍රතිපල සංස්කරණය

වසර පැවැත්වෙන රට අවසන් මහා තරගය පැවැත්වෙන ක්‍රීඩාංගනය අවසන් මහා තරගය
ශූරතාවය ප්‍රතිපලය අනුශූරතාවය
1988   ඕස්ට්‍රේලියාව ඇඩිලේඩ්   ඕස්ට්‍රේලියාව කඩුලු 5 කින්
scorecard
  පකිස්ථානය
1998   දකුණු අප්‍රිකාව ජොහැන්නස්බර්ග්   එංගලන්තය කඩුලු 7 කින්
scorecard
  නවසීලන්තය
2000   ශ්‍රී ලංකාව කොළඹ   ඉන්දියාව කඩුලු 6 කින්
scorecard
  ශ්‍රී ලංකාව
2002   නවසීලන්තය ලින්කොන්   ඕස්ට්‍රේලියාව කඩුලු 7 කින්
scorecard
  දකුණු අප්‍රිකාව
2004   බංගලාදේශය ඩකා   පකිස්ථානය ලකුණු 25 කින්
scorecard
  බටහිර ඉන්දීය කොදෙව්
2006   ශ්‍රී ලංකාව කොළඹ   පකිස්ථානය කඩුලු 6 කින්
scorecard
  ඉන්දියාව
2008   මැලේසියාව පියුචෝන්ග්   ඉන්දියාව ලකුණු 16 කින් (D/L)
scorecard
  දකුණු අප්‍රිකාව
2010   නවසීලන්තය ලින්කොන්   ඕස්ට්‍රේලියාව ලකුණු 25 කින්
scorecard
  පකිස්ථානය
2012   ඕස්ට්‍රේලියාව ටවුන්ස්විල්   ඉන්දියාව කඩුලු 6 කින්
scorecard
  ඕස්ට්‍රේලියාව
2014   එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඩුබායි   දකුණු අප්‍රිකාව කඩුලු 6 කින්
scorecard
  පකිස්ථානය
2016   බංගලාදේශය ඩකා   බටහිර ඉන්දීය කොදෙව් කඩුලු 5 කින්
scorecard
  ඉන්දියාව
2018   නවසීලන්තය ටවුරන්ගා   ඉන්දියාව කඩුලු 8 කින්
Scorecard
  ඕස්ට්‍රේලියාව
2020   දකුණු අප්‍රිකාව තීරණය කළ යුතුය
2022   තීරණය කළ යුතුය
  1. https://timesofindia.indiatimes.com/sports/cricket/u-19-world-cup/under-19-world-cup-manjot-ton-brings-india-their-fourth-world-cup-triumph/articleshow/62767093.cms