කණ්ඩායම
|
සත | ජ | ප | ජපතො | ප්රනො | බෝල | ප්රල | ලලවේ |
---|---|---|---|---|---|---|---|---|
බංග්ලාදේශය | 4 | 3 | 1 | 0 | 0 | 3 | 15 | +1.114 |
ශ්‍රී ලංකාව | 4 | 2 | 2 | 0 | 0 | 1 | 9 | +0.146 |
සිම්බාබ්වේ | 4 | 1 | 3 | 0 | 0 | 0 | 4 | –1.087 |
2018 බංගලාදේශ තුන්කොන් ක්‍රිකට් තරගාවලිය
(2017-18 බංගලාදේශ තුන්කොන් ක්‍රිකට් තරගාවලිය වෙතින් යළි-යොමු කරන ලදි)
2017-18 බංගලාදේශ තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යනු 2018 වසරේ පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියකි. මේ සඳහා බංගලාදේශය, ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ යන කණ්ඩායම්ය.[1][2] මෙය පැවැත්වෙන්නේ බංගලාදේශයේ ශෙරේ බන්ග්ලා ක්‍රිකට් ක්‍රීඩාංගනයේය.[3][4] මෙම තරගාවලිය අතරතුරදී ශ්‍රී ලංකා කණ්ඩායම බංගලාදේශ සංචාරයකද යෙදෙන්නේය.[5][6]
2018 බංගලාදේශ තුන්කොන් ක්‍රිකට් තරගාවලිය | |||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
තරගාවලියේ ලාංඡනය | |||||||||||||||||
| |||||||||||||||||
කණ්ඩායම් | |||||||||||||||||
බංග්ලාදේශය | ශ්‍රී ලංකාව | සිම්බාබ්වේ | |||||||||||||||
නායකයන් | |||||||||||||||||
මෂ්රෆි මොර්ටාසා | ඇන්ජලෝ මැතිව්ස්[n 1] | ග්‍රේම් ක්‍රෙමර් | |||||||||||||||
වැඩිම ලකුණු | |||||||||||||||||
තමිම් ඉක්බාල් (252) | උපුල් තරංග (148) | සිකන්දර් රාසා (181) | |||||||||||||||
වැඩිම කඩුළු | |||||||||||||||||
රුබල් හුසේන් (9) ෂකිබ් අල් හසන් (9) |
තිසර පෙරේරා (11) | ටෙන්ඩයි චටාරා (6) කයිල් ජාර්විස් (6) ග්‍රේම් ක්‍රෙමර් (6) | |||||||||||||||
ප්‍රසාද ලකුණු
සංස්කරණයඑදිජා තරගමාලාව
සංස්කරණය1වන එදිජා
සංස්කරණයඑ
|
||
- කාසියේ වාසිය දිනූ බංගලාදේශය පන්දු යැවීමට තීරණය කළේය.
- බ්ලෙසින්ග් මුසරාබානි එදිජා මංගලාවතරණය ලැබීය.
- රුබල් හුසේන් එදිජා කඩුලු 100 සීමාව පසු කළේය.[7]
- ප්‍රසාද ලකුණු : බංග්ලාදේශය 5, සිම්බාබ්වේ 0.
2වන එදිජා
සංස්කරණයඑ
|
||
- කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කළේය.
- මෙම තරගය ශෙරේ බන්ග්ලා ක්‍රීඩාංගනයේ පැවැත්වෙන 100වන එදිජා තරගයයි.[9][10][11]
- ප්‍රසාද ලකුණු : සිම්බාබ්වේ 4, ශ්‍රී ලංකාව 0.
3වන එදිජා
සංස්කරණයඑ
|
||
- කාසියේ වාසිය දිනූ බංගලාදේශය පන්දුවට පහරදීමට තීරණය කළේය.
- මෙය බංගලාදේශය ලබාගත් විශිෂ්ඨතම එදිජා ජයග්‍රහණයයි.[12]
- එනමුල් හක් සහ සබිර් රහමන් එදිජා ලකුණු 1,000 සීමාව පසු කළේය.[13]
- ප්‍රසාද ලකුණු : බංග්ලාදේශය 5, ශ්‍රී ලංකාව 0.
4වන එදිජා
සංස්කරණයඑ
|
||
- කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ පන්දුවට පහරදීමට තීරණය කළේය.
- ප්‍රසාද ලකුණු : ශ්‍රී ලංකාව 4, සිම්බාබ්වේ 0.
5වන එදිජා
සංස්කරණයඑ
|
||
- කාසියේ වාසිය දිනූ බංගලාදේශය පන්දුවට පහරදීමට තීරණය කළේය.
- තමිම් ඉක්බාල් එදිජා ලකුණු 6,000 සීමාව පසු කළේය.
ඔහු බංගලාදේශය වෙනුවෙන් එදිජා ලකුණු 6,000 සීමාව පසු කළ පළමු ක්‍රීඩකයාය.[14] - තමිම් ඉක්බාල් එකම ක්‍රීඩාංගනයක වැඩිම එදිජා ලකුණු ප්‍රමාණයක් ලබාගත් ක්‍රීඩකයාය.
ඔහු පසුකලේ සනත් ජයසූරිය විසින් ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ ලබාගත් ලකුණු 2,514 වාර්තාවයි.[14] - ග්‍රේම් ක්‍රෙමර් එදිජා කඩුලු 100 සීමාව පසු කළේය.[15]
- ප්‍රසාද ලකුණු : බංග්ලාදේශය 5, සිම්බාබ්වේ 0.
6වන එදිජා
සංස්කරණයඑ
|
||
උපුල් තරංග 39* (37)
|
- කාසියේ වාසිය දිනූ බංගලාදේශය පන්දුවට පහරදීමට තීරණය කළේය.
- ශ්‍රී ලංකාව 5, බංග්ලාදේශය 0.
අවසන් මහා තරගය
සංස්කරණයඑ
|
||
- කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දුවට පහරදීමට තීරණය කළේය.
- ෂෙහාන් මදුශංක එදිජා මංගලාවතරණය ලැබීය.
- මුස්තෆිසුර් රහමාන් එදිජා කඩුලු 50 සීමාව පසු කළේය.[16]
- ෂෙහාන් මදුශංක සිය මංගල එදිජා තරගයේදී කඩුලු ත්‍රිත්වයක් ලබාගත් හතරවන ක්‍රීඩකයා බවට පත්විය.[17]
සටහන්
සංස්කරණය- ^ ඇන්ජලෝ මැතිව්ස් වෙනුවට හතරවන සහ පස්වන තරග සඳහා දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා නායකත්වයට පත්විය
මුලාශ්‍ර
සංස්කරණය- ^ "Future Tours Programme" (PDF). International Cricket Council. සම්ප්‍රවේශය 16 January 2016.
- ^ "Afghanistan closer to maiden Test, in talks with Zimbabwe for full series". ESPN Cricinfo. සම්ප්‍රවේශය 31 July 2017.
- ^ "Chevrons to play tri-series in Bangladesh". The Standard. සම්ප්‍රවේශය 18 November 2017.
- ^ "Sylhet set to host three matches of tri-series". BD Crictime. සම්ප්‍රවේශය 18 November 2017.
- ^ "Bangladesh, SL, Zim series confirmed". News Day. සම්ප්‍රවේශය 10 December 2017.
- ^ "Bangladesh to host Zimbabwe, Sri Lanka for tri-series in January 2018". CricTracker. සම්ප්‍රවේශය 10 December 2017.
- ^ "Rubel completes 100 ODI wickets". BD Cric Time. සම්ප්‍රවේශය 15 January 2018.
- ^ "Zimbabwe overcome Thisara blitz in thrilling win". ESPN Cricinfo. සම්ප්‍රවේශය 17 January 2018.
- ^ "Mirpur stadium wins the race to 100". ESPN Cricinfo. සම්ප්‍රවේශය 17 January 2018.
- ^ "Historic Mirpur venue braces for 100th ODI". Dhaka Tribune. සම්ප්‍රවේශය 17 January 2018.
- ^ "Sri Lanka face Zimbabwe in Mirpur's 100th". Daily Star. සම්ප්‍රවේශය 17 January 2018.
- ^ "Bangladesh beat Sri Lanka by 163 runs". The Indian Express. සම්ප්‍රවේශය 19 January 2018.
- ^ "Sabbir joins Anamul in 1000-run mark". BDCricTime. සම්ප්‍රවේශය 19 January 2018.
- ^ a b "Tamim's journey to 6000 ODI runs". ESPN Cricinfo. සම්ප්‍රවේශය 23 January 2018.
- ^ "Cremer's four-for restricts Bangladesh to 216". ESPN Cricinfo. සම්ප්‍රවේශය 23 January 2018.
- ^ "Mustafizur dismisses Tharanga, becomes fastest Bangladesh bowler to reach 50 wickets". BD News. සම්ප්‍රවේශය 27 January 2018.
- ^ "Madushanka's debut hat-trick seals tri-series title". ESPN Cricinfo. සම්ප්‍රවේශය 27 January 2018.