2015 වසරේ නිකුත් කළ මුද්දර ලැයිස්තුව
පහත දැක්වෙන්නේ 2015 වර්ෂය තුලදී දැනට ශ්‍රී ලංකාවේ නිකුත් කරන ලද මුද්දර ලැයිස්තුවයි.
මුද්දර විස්තරය | නිකුත් කළ දිනය | වටිනාකම |
---|---|---|
ෆ්‍රැන්සිස් සුදතුම් පිය ශ්‍රී ලංකා සංචාරය | 2015.01.13 | රු.10.00 |
ෆ්‍රැන්සිස් සුදතුම් පිය ශ්‍රී ලංකා සංචාරය | 2015.01.13 | රු.75.00 |
කොළඹ ජාතික රෝහල-150 වන සංවත්සරය | 2015.03.20 | රු.10.00 |
වෙසක්-2015 | 2015.04.20 | රු.8.00 |
වෙසක්-2015 | 2015.04.20 | රු.10.00 |
වෙසක්-2015 | 2015.04.20 | රු.50.00 |
රාජ්‍ය වෙසක් උත්සවය-2015 | 2015.05.04 | රු.10.00 |