ෆ්‍රැන්සිස් සුදතුම් පිය ශ්‍රී ලංකා සම්ප්‍රාප්තිය වෙනුවෙන් නිකුත් කළ මුද්දරය
අති උතුම් ෆ්‍රැන්සිස් සුදතුම් පිය ශ්‍රී ලංකා ගමන සිහිවීම පිණිස රු.10.00 ක සහ රු.75.00 ක මුද්දර 2 ක් නිකුත් කර ඇත.
ෆ්‍රැන්සිස් සුදතුම් පිය ශ්‍රී ලංකා සම්ප්‍රාප්තිය වෙනුවෙන් නිකුත් කළ මුද්දරය | |
---|---|
නිකුත් කළ රට | ශ්‍රී ලංකාව |
නිකුත් කළ ස්ථානය | කොළඹ |
නිකුත් කළ දිනය | 2015.01.13 |
සැලසුම්කරු | පුලස්ති එදිරිවීර |
හැඩය | තිරස් |
මුද්‍රණකරු | රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව |
ප්‍රමාණය | මි.මී.30 X මි.මී.41 |
සිදුරු ප්‍රමාණය | 13 1/2 X 14 |
සැමරුම | අති උතුම් ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සම්ප්‍රාප්තිය |
විස්තර වන දෙය | වතිකානයේ ශාන්ත පීතර බැසලිකාව සහ දිව්‍ය පූජාව පැවැත්වූ වේදිකාව |
නිවේදන අංකය | 859 |
මුහුණත් වටිනාකම | රු.10.00 සහ රු.75.00 |
අලෙවි කරන අවසන් දිනය | 2016.01.12 |
මෙම මුද්දරයට පෙර නිකුත් කිරීම
සංස්කරණයසූර්යග්රහ මණ්ඩලය - 2014.12.05
මෙම මුද්දරයට පසු නිකුත් කිරීම
සංස්කරණයකොළඹ ජාතික රෝහල-2015.03.20