ෆ්‍රැන්සිස් සුදතුම් පිය ශ්‍රී ලංකා සම්ප්‍රාප්තිය වෙනුවෙන් නිකුත් කළ මුද්දරය

අති උතුම් ෆ්‍රැන්සිස් සුදතුම් පිය ශ්‍රී ලංකා ගමන සිහිවීම පිණිස රු.10.00 ක සහ රු.75.00 ක මුද්දර 2 ක් නිකුත් කර ඇත.

ෆ්‍රැන්සිස් සුදතුම් පිය ශ්‍රී ලංකා සම්ප්‍රාප්තිය වෙනුවෙන් නිකුත් කළ මුද්දරය
නිකුත් කළ රටශ්‍රී ලංකාව
නිකුත් කළ ස්ථානයකොළඹ
නිකුත් කළ දිනය2015.01.13
සැලසුම්කරුපුලස්ති එදිරිවීර
හැඩයතිරස්
මුද්‍රණකරුරජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව
ප්‍රමාණයමි.මී.30 X මි.මී.41
සිදුරු ප්‍රමාණය13 1/2 X 14
සැමරුමඅති උතුම් ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සම්ප්‍රාප්තිය
විස්තර වන දෙයවතිකානයේ ශාන්ත පීතර බැසලිකාව සහ දිව්‍ය පූජාව පැවැත්වූ වේදිකාව
නිවේදන අංකය859
මුහුණත් වටිනාකමරු.10.00 සහ රු.75.00
අලෙවි කරන අවසන් දිනය2016.01.12

මෙම මුද්දරයට පෙර නිකුත් කිරීම සංස්කරණය

සූර්යග්‍රහ මණ්ඩලය - 2014.12.05

මෙම මුද්දරයට පසු නිකුත් කිරීම සංස්කරණය

කොළඹ ජාතික රෝහල-2015.03.20