2013 බෙල්ජියානු දියමන්ති කොල්ලය

2013 පෙබරවාරි 18 වන දින, පව 8 ට මෙහොතකට කලින්, බෙල්ජියමෙහි, බ්‍රසල්ස්හී ගුවන් ධාවන පථය මතවූ, හෙල්වෙටික් ගුවන් සමාගම විසින් ක්‍රියාත්මක කෙරුනු ස්විට්සර්ලන්තය බලා පියාසැරියට නියමිතව තිබුනු ගුවන් යානය වෙත පොලිස් ලාංඡන සහිත මෝටර් රථ දෙකකින් පැමිණි මුකවාඩම් දැමූ තුවක්කුකරුවන් අට දෙනෙකු විසින් දළ වශයෙන් $ මිලියන 50 වටිනා දියමන්ති තොගයක් සොරකම් කලහ.[1][2][3] කොල්ලය සිදුකෙරුණේ එකද වෙඩි පහරක් හෝ නිකුත් නොකරමිනි.[1]

2013 බෙල්ජියානු දියමන්ති කොල්ලය
බ්‍රසල්ස් ගුවන්තොටුපොල ධාවන පථය
දිනය18 පෙබරවාරි 2013 (2013-02-18)
වේලාව7:40 පව ඇස්තමේන්තුගත
ස්ථානයබ්‍රසල්ස්
සහභාගීවූවෝමුකවාඩම් දැමූ මිනිසුන් අට දෙනෙක්
ප්‍රතිඵලයදළවශයෙන් එජ $ මිලියන 50 වටනා මැණික් සොරකම
තුවාල0
මරණය(න්)0

සොරකම සංස්කරණය

සොරකමට පෙර සොරු සැඟව සිට ඇත්තේ ගුවන් තොටුපොළින් පිටත තිබූ ගොඩනැගිලි වැඩ බිමකය.[2] ඔවුහූ පොලිස් නිලධාරින්ගේ ඇඳුම් වලින් සැරසී ඇසෝල්ට් රයිෆල වලින් සන්නද්ධව සිටියහ.[1]

ආශ්‍රිත සංස්කරණය

  1. 1.0 1.1 1.2 ක්‍රිසෆිස්, ඇන්ජලික් (19 පෙබරවාරි 2013). "ඩයමන්ඩ් හයිස්ට් ඉන් බ්‍රසල්ස් එයාර්පෝට් නෙට්ස් ගැං අප් ටු £30මි ඉන් ජෙම්ස්". ද ගාර්ඩියන්. සම්ප්‍රවේශය 19 පෙබරවාරි2013. {{cite web}}: Check date values in: |accessdate= (help)
  2. 2.0 2.1 කැසර්ට්, රාෆ් (19 පෙබරවාරි 2013). "ඩවමන්ඩ් හයිස්ට් ස්විස් ප්ලේන් ඔන් බ්‍රසල්ස් ටාමැක්". ඇසෝසියේටඩ් ප්‍රෙස්. සම්ප්‍රවේශය 19 පෙබරවාරි 2013.
  3. "බ්‍රසල්ස් ඩයමන්ඩ් රොබරි නෙට්ස් 'ජයිගැන්ටික්' හෝල්". බීබීසී. 19 පෙබරවාරි 2013. සම්ප්‍රවේශය 19 පෙබරවාරි 2013.