2009–10 තරග වාරය ආරම්භයෙහිදී අයිසීසී ශූරතා වගු
සංස්කරණය
කැනඩා කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් හී කල සංචාරය
සංස්කරණය
අයර්ලන්ත කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් හී කල සංචාරය
සංස්කරණය
- ඇෆ්ගනිස්තානය සහ අයර්ලන්තය සුදුසුකම් ලැබුයේ 2010 අයිසීසී ලෝක විස්සයි20 සුදුස්සන් තේරීම තුලිනි.
- 2009 තරගයෙන් නිෂ්කර්ෂණය වීමේ හේතුවෙන්, 2010 තරගයට සහභාගී වීමට අගැයුමක් සාක්ෂාත් කරගැනුමට සිම්බාබ්වේ අපොහොසත් විය.
- අයර්ලන්තය 2009 තරගයෙහි සුපිරි අට අදියරට එළඹුනු අතර, ටෙස්ට් ක්‍රීඩා කරන ජාතියක් වූවා නම්, 8වන අනුස්ථිතිය ලැබුමට සමත් වන්නට ඉඩ තිබුණි; එහෙයින් තරගයෙහි 8වන අගැයුමක් දක්නට නොතිබිණි
කාණ්ඩ අවදිය
|
අංකය.
|
දිනය
|
කණ්ඩායම1
|
නායකයා1
|
කණ්ඩායම2
|
නායකයා2
|
ස්ථානය
|
ප්‍රතිඵලය
|
වි20ජා 151 |
30 අප්‍රේල් |
ශ්‍රී ලංකාව |
කුමාර් සංගක්කාර |
නවසීලන්තය |
ඩැනියෙල් විටෝරි |
ප්‍රොවිඩන්ස් ක්‍රිඩාංගණය, ප්‍රොවිඩන්ස්, ගයානාව |
නවසීලන්තය කඩුළු 2 කින්
|
වි20ජා 152 |
30 අප්‍රේල් |
බටහිර ඉන්දීය කොදෙව් |
ඩ්වේන් බ්‍රාවෝ |
අයර්ලන්තය |
විලියම් පොටර්ෆීල්ඩ් |
ප්‍රොවිඩන්ස් ක්‍රිඩාංගණය, ප්‍රොවිඩන්ස්, ගයානාව |
බටහිර ඉන්දීය කොදෙව් ලකුණු 70 කින්
|
වි20ජා 153 |
1 මැයි |
ඇෆ්ගනිස්තානය |
නොව්රෝස් මංගල් |
ඉන්දියාව |
මහේන්ද්‍ර සිං දෝනි |
බෝජෝර් ක්‍රීඩාංගනය, ග්‍රොස් දිවයින, ශාන්ත ලුසියා |
ඉන්දියාව කඩුළු 7 කින්
|
වි20ජා 154 |
1 මැයි |
පකිස්තානය |
ෂහිඩ් අෆ්රිඩී |
බංග්ලාදේශය |
ෂකීබ් අල් හසාන් |
බෝජෝර් ක්‍රීඩාංගනය, ග්‍රොස් දිවයින, ශාන්ත ලුසියා |
පකිස්තානය ලකුණු 21 කින්
|
වි20ජා 155 |
2 මැයි |
ඉන්දියාව |
මහේන්ද්‍ර සිං දෝනි |
දකුණු අප්‍රිකාව |
ග්‍රැයෙම් ස්මිත් |
බෝජෝර් ක්‍රීඩාංගනය, ග්‍රොස් දිවයින, ශාන්ත ලුසියා |
ඉන්දියාව ලකුණු 14 කින්
|
වි20ජා 156 |
2 මැයි |
ඕස්ට්‍රේලියාව |
මයිකල් ක්ලාක් |
පකිස්තානය |
ෂහිඩ් අෆ්රිඩී |
බෝජෝර් ක්‍රීඩාංගනය, ග්‍රොස් දිවයින, ශාන්ත ලුසියා |
ඕස්ට්‍රේලියාව ලකුණු 34 කින්
|
වි20ජා 157 |
3 මැයි |
ශ්‍රී ලංකාව |
කුමාර් සංගක්කාර |
සිම්බාබ්වේ |
ප්‍රොස්පර් උට්සයා |
ප්‍රොවිඩන්ස් ක්‍රිඩාංගණය, ප්‍රොවිඩන්ස්, ගයානාව |
ශ්‍රී ලංකාව ලකුණු 14 කින් (ඩ/ලු)
|
වි20ජා 158 |
3 මැයි |
එංගලන්තය |
පෝල් කොලින්වුඩ් |
බටහිර ඉන්දීය කොදෙව් |
ක්‍රිස් ගේල් |
ප්‍රොවිඩන්ස් ක්‍රිඩාංගණය, ප්‍රොවිඩන්ස්, ගයානාව |
බටහිර ඉන්දීය කොදෙව් කඩුළු 8 කින් (ඩ/ලු)
|
වි20ජා 159 |
4 මැයි |
සිම්බාබ්වේ |
ප්‍රොස්පර් උට්සයා |
නවසීලන්තය |
ඩැනියෙල් විටෝරි |
ප්‍රොවිඩන්ස් ක්‍රිඩාංගණය, ප්‍රොවිඩන්ස්, ගයානාව |
නවසීලන්තය ලකුණු 7 කින් (ඩ/ලු)
|
වි20ජා 160 |
4 මැයි |
එංගලන්තය |
පෝල් කොලින්වුඩ් |
අයර්ලන්තය |
විලියම් පොටර්ෆීල්ඩ් |
ප්‍රොවිඩන්ස් ක්‍රිඩාංගණය, ප්‍රොවිඩන්ස්, ගයානාව |
ජය පරාජයෙන් තොර
|
වි20ජා 161 |
5 මැයි |
ඕස්ට්‍රේලියාව |
මයිකල් ක්ලාක් |
බංග්ලාදේශය |
ෂකීබ් අල් හසාන් |
කෙන්සින්ටන් ඕවල් ක්‍රීඩාංගනය, බ්‍රිජ්ටවුන්, බාබඩෝස්] |
ඕස්ට්‍රේලියාව ලකුණු 27 කින්
|
වි20ජා 162 |
5 මැයි |
දකුණු අප්‍රිකාව |
ග්‍රැයෙම් ස්මිත් |
ඇෆ්ගනිස්තානය |
නොව්රෝස් මංගල් |
කෙන්සින්ටන් ඕවල් ක්‍රීඩාංගනය, බ්‍රිජ්ටවුන්, බාබඩෝස් |
දකුණු අප්‍රිකාව ලකුණු 59 කින්
|
සුපිරි අට
|
අංකය.
|
දිනය
|
කණ්ඩායම1
|
නායකයා1
|
කණ්ඩායම2
|
නායකයා2
|
ස්ථානය
|
ප්‍රතිඵලය
|
වි20ජා 163 |
6 මැයි |
පකිස්තානය |
ෂහිඩ් අෆ්රිඩී |
එංගලන්තය |
පෝල් කොලින්වුඩ් |
කෙන්සින්ටන් ඕවල් ක්‍රීඩාංගනය, බ්‍රිජ්ටවුන්, බාබඩෝස් |
එංගලන්තය කඩුළු 6 කින්
|
වි20ජා 164 |
6 මැයි |
දකුණු අප්‍රිකාව |
ග්‍රැයෙම් ස්මිත් |
නවසීලන්තය |
ඩැනියෙල් විටෝරි |
කෙන්සින්ටන් ඕවල් ක්‍රීඩාංගනය, බ්‍රිජ්ටවුන්, බාබඩෝස් |
දකුණු අප්‍රිකාව ලකුණු 13 කින්
|
වි20ජා 165 |
7 මැයි |
ඕස්ට්‍රේලියාව |
මයිකල් ක්ලාක් |
ඉන්දියාව |
මහේන්ද්‍ර සිං දෝනි |
කෙන්සින්ටන් ඕවල් ක්‍රීඩාංගනය, බ්‍රිජ්ටවුන්, බාබඩෝස් |
ඕස්ට්‍රේලියාව ලකුණු 49 කින්
|
වි20ජා 166 |
7 මැයි |
ශ්‍රී ලංකාව |
කුමාර් සංගක්කාර |
බටහිර ඉන්දීය කොදෙව් |
ක්‍රිස් ගේල් |
කෙන්සින්ටන් ඕවල් ක්‍රීඩාංගනය, බ්‍රිජ්ටවුන්, බාබඩෝස් |
ශ්‍රී ලංකාව ලකුණු 57 කින්
|
වි20ජා 167 |
8 මැයි |
නවසීලන්තය |
ඩැනියෙල් විටෝරි |
පකිස්තානය |
ෂහිඩ් අෆ්රිඩී |
කෙන්සින්ටන් ඕවල් ක්‍රීඩාංගනය, බ්‍රිජ්ටවුන්, බාබඩෝස් |
නවසීලන්තය ලකුණු 1 කින්
|
වි20ජා 168 |
8 මැයි |
එංගලන්තය |
පෝල් කොලින්වුඩ් |
දකුණු අප්‍රිකාව |
ග්‍රැයෙම් ස්මිත් |
කෙන්සින්ටන් ඕවල් ක්‍රීඩාංගනය, බ්‍රිජ්ටවුන්, බාබඩෝස් |
එංගලන්තය ලකුණු 39 කින්
|
වි20ජා 169 |
9 මැයි |
බටහිර ඉන්දීය කොදෙව් |
ක්‍රිස් ගේල් |
ඉන්දියාව |
මහේන්ද්‍ර සිං දෝනි |
කෙන්සින්ටන් ඕවල් ක්‍රීඩාංගනය, බ්‍රිජ්ටවුන්, බාබඩෝස් |
බටහිර ඉන්දීය කොදෙව් ලකුණු 14 කින්
|
වි20ජා 170 |
9 මැයි |
ඕස්ට්‍රේලියාව |
මයිකල් ක්ලාක් |
ශ්‍රී ලංකාව |
කුමාර් සංගක්කාර |
කෙන්සින්ටන් ඕවල් ක්‍රීඩාංගනය, බ්‍රිජ්ටවුන්, බාබඩෝස් |
ඕස්ට්‍රේලියාව ලකුණු 81 කින්
|
වි20ජා 171 |
10 මැයි |
පකිස්තානය |
ෂහිඩ් අෆ්රිඩී |
දකුණු අප්‍රිකාව |
ග්‍රැයෙම් ස්මිත් |
බෝජෝර් ක්‍රීඩාංගනය, ග්‍රොස් දිවයින, ශාන්ත ලුසියා |
පකිස්තානය ලකුණු 11 කින්
|
වි20ජා 172 |
10 මැයි |
නවසීලන්තය |
ඩැනියෙල් විටෝරි |
එංගලන්තය |
පෝල් කොලින්වුඩ් |
බෝජෝර් ක්‍රීඩාංගනය, ග්‍රොස් දිවයින, ශාන්ත ලුසියා |
එංගලන්තය කඩුළු 3 කින්
|
වි20ජා 173 |
11 මැයි |
ඉන්දියාව |
මහේන්ද්‍ර සිං දෝනි |
ශ්‍රී ලංකාව |
කුමාර් සංගක්කාර |
බෝජෝර් ක්‍රීඩාංගනය, ග්‍රොස් දිවයින, ශාන්ත ලුසියා |
ශ්‍රී ලංකාව කඩුළු 5 කින්
|
වි20ජා 174 |
11 මැයි |
බටහිර ඉන්දීය කොදෙව් |
ක්‍රිස් ගේල් |
ඕස්ට්‍රේලියාව |
මයිකල් ක්ලාක් |
බෝජෝර් ක්‍රීඩාංගනය, ග්‍රොස් දිවයින, ශාන්ත ලුසියා |
ඕස්ට්‍රේලියාව කඩුළු 6 කින්
|
දකුණු අප්‍රිකා කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් හී කල සංචාරය
සංස්කරණය
අංකය.
|
දිනය
|
ස්වදේශ නායක
|
බැහැර නායක
|
ස්ථානය
|
ප්‍රතිඵලය
|
වි20ජා තරගමාලාව
|
වි20ජා 178 |
19 මැයි |
ක්‍රිස් ගේල් |
ග්‍රැයෙම් ස්මිත් |
ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගනය, නෝර්ත් සවුන්ඩ්, ඇන්ටිගුවා |
දකුණු අප්‍රිකාව ලකුණු13 කින්
|
වි20ජා 179 |
20 මැයි |
ක්‍රිස් ගේල් |
ග්‍රැයෙම් ස්මිත් |
ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගනය, නෝර්ත් සවුන්ඩ්, ඇන්ටිගුවා |
දකුණු අප්‍රිකාව ලකුණු1 කින්
|
එදිජා තරගමාලාව
|
එදිජා 2979 |
22 මැයි |
ක්‍රිස් ගේල් |
ග්‍රැයෙම් ස්මිත් |
ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගනය, නෝර්ත් සවුන්ඩ්, ඇන්ටිගුවා |
දකුණු අප්‍රිකාව ලකුණු 66 කින්(ඩ/ලු)
|
එදිජා 2980 |
24 මැයි |
ක්‍රිස් ගේල් |
ග්‍රැයෙම් ස්මිත් |
ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගනය, නෝර්ත් සවුන්ඩ්, ඇන්ටිගුවා |
දකුණු අප්‍රිකාව ලකුණු 17 කින්
|
එදිජා 2982 |
28 මැයි |
ක්‍රිස් ගේල් |
ග්‍රැයෙම් ස්මිත් |
වින්සර් පාක්, රොසෙවු, ඩොමිනිකා |
දකුණු අප්‍රිකාව ලකුණු 67 කින්
|
එදිජා 2984 |
30 මැයි |
ක්‍රිස් ගේල් |
ග්‍රැයෙම් ස්මිත් |
වින්සර් පාක්, රොසෙවු, ඩොමිනිකා |
දකුණු අප්‍රිකාව කඩුළු 7 කින්
|
එදිජා 2987 |
3 ජූනි |
ක්‍රිස් ගේල් |
ග්‍රැයෙම් ස්මිත් |
ක්වීන්ස් පාක් ඕවල් ක්‍රීඩාංගනය, පෝට් ඔෆ් ස්පේන්, ට්‍රිනිඩෑඩ් |
දකුණු අප්‍රිකාව කඩුළු1 කින්
|
ටෙස්ට් තරගමාලාව
|
ටෙස්ට් 1960 |
10–14 ජූනි |
ක්‍රිස් ගේල් |
ග්‍රැයෙම් ස්මිත් |
ක්වීන්ස් පාක් ඕවල් ක්‍රීඩාංගනය, පෝට් ඔෆ් ස්පේන්, ට්‍රිනිඩෑඩ් |
දකුණු අප්‍රිකාව ලකුණු 163 කින්
|
ටෙස්ට් 1961 |
18–22 ජූනි |
ක්‍රිස් ගේල් |
ග්‍රැයෙම් ස්මිත් |
වෝනර් පාර්ක්, බැසටරේ, සෙන්ට් කිට්ස් |
තරගය ජය පැරදුමකින් තොරව නිමා විය
|
ටෙස්ට් 1962 |
26–30 ජූනි |
ක්‍රිස් ගේල් |
ග්‍රැයෙම් ස්මිත් |
කෙන්සින්ටන් ඕවල් ක්‍රීඩාංගනය, බ්‍රිජ්ටවුන්, බාබඩොස් |
දකුණු අප්‍රිකාව කඩුළු 7 කින්
|
බංග්ලාදේශ කණ්ඩායම එංගලන්තයෙහි කල සංචාරය
සංස්කරණය