2004 අයි.සී.සී. ශූරයන්ගේ කුසලානය කණ්ඩායම් සංචිත

ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරඟාවලියේ තුන්වන සංස්කරණය වන 2004 අයි.සී.සී ශූරයින්ගේ කුසලාන තරඟාවලියට සහභාගී වීමට තෝරා ගත් කණ්ඩායම් 12 මෙයයි. තරඟාවලිය 2004 සැප්තැම්බර් 10 සිට සැප්තැම්බර් 25 දක්වා එංගලන්තයේ පැවැත්විණි. කණ්ඩායම් වලට 30 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතයක් නම් කළ හැකි නමුත් සැබෑ තරඟාවලිය සඳහා අවසර දෙනු ලැබුවේ 14 දෙනෙකුගෙන් යුත් සංචිතයකට පමණි.

 ඕස්ට්‍රේලියාව  බංග්ලාදේශය  එංගලන්තය  ඉන්දියාව
  • රිකී පොන්ටින් (නා)
  • ඇඩම් ගිල්ක්‍රිස්ට් (කරැ)
  • මයිකල් ක්ලාක්
  • ජේසන් ගිලෙස්පි
  • ඉයන් හාවි
  • මැතිව් හේඩ්න්
  • බ්රැඩ් හොග්
  • මයිකල් කැස්ප්‍රොවික්ස්
  • බ්‍රෙට් ලී
  • ඩැරන් ලීමන්
  • ඩේමියන් මාර්ටින්
  • ග්ලෙන් මැක්ග්‍රාත්
  • ඇන්ඩෲ සයිමන්ඩ්ස්
  • ෂේන් ​​වොට්සන්
  • රජින් සාලේ (නා)
  • මොහොමඩ් අෂ්රෆුල්
  • ජාවෙඩ් ඕමාර්
  • නෆීස් ඉක්බාල්
  • අෆ්තාබ් අහමඩ්
  • මුෂ්ෆිකර් රහ්මාන්
  • කලීඩ් මහමුද්
  • කලීඩ් මෂුඩ් (කරැ)
  • මොහොමඩ් රෆීක්
  • මංජුරල් ඉස්ලාම් රානා
  • තපාෂ් බයිස්යා
  • තාරෙක් අසීස්
  • මොහොමඩ් නස්මුල් හොසේන්
  • ෆයිසාල් හොසේන්
  • මයිකල් වෝගන් (නා)
  • ජේම්ස් ඇන්ඩර්සන්
  • ගැරත් බට්ටි
  • පෝල් කොලින්වුඩ්
  • ඇන්ඩෲ ෆ්ලින්ටොෆ්
  • ඈෂ්ලි ගයිල්ස්
  • ඩැරන් ගෝෆ්
  • ස්ටීවන් හාර්මොනිසන්
  • ජෙරයින්ට් ජෝන්ස් (කරැ)
  • ඇන්තනි මැක්ග්‍රාත්
  • වික්‍රම් සෝලංකි
  • ඇන්ඩෲ ස්ට්රෝස්
  • මාකස් ට්‍රෙස්කොටික්
  • ඇලෙක්ස් වෝෆ්
  • සෞරව් ගංගුලි (නා)
  • විරේන්ද්‍ර ෂෙවාග්
  • රාහුල් ඩ්‍රාවිඩ් (කරැ)
  • වීවීඑස් ලක්ෂ්මන්
  • යුවරාජ් සිං
  • මොහොමඩ් කයිෆ්
  • අජිත් අගාර්කාර්
  • දිනේෂ් කාර්තික් (කරැ)
  • අනිල් කුම්බ්ලේ
  • හර්බජන් සිං
  • ලක්ෂ්මිපති බාලාජි
  • අශිෂ් නේරා
  • ඉර්ෆාන් පතාන්
  • රොහාන් ගවස්කාර්
 කෙන්යාව  නවසීලන්තය  පකිස්තානය  දකුණු අප්‍රිකාව
  • ස්ටීව් ටිකෝලෝ (නා)
  • කෙනඩි ඔටීනෝ (කරැ)
  • රවිඳු ෂා
  • හිතේෂ් මෝඩි
  • මල්හාර් පටෙල්
  • තෝමස් ඔඩෝයෝ
  • රගෙබ් අගා
  • මාටින් සුජී
  • පීටර් ඔන්ගොන්ඩෝ
  • ලමෙක් ඔන්යන්ගෝ
  • ටෝනි සුජී
  • මොරිස් ඕමා
  • ජොසෙෆට් අබාබු
  • බ්‍රිජල් පටෙල්
  • ස්ටීවන් ෆ්ලෙමින් (නා)
  • නේතන් ඇස්ට්ල්
  • ඉයන් බට්ලර්
  • ක්‍රිස් කෙයාන්ස්
  • ක්‍රිස් හැරිස්
  • හමිෂ් මාෂල්
  • බ්‍රෙන්ඩන් මැකලම් (කරැ)
  • ක්‍රේග් මැක්මිලන්
  • කයිල් මිල්ස්
  • ජේකබ් ඕරම්
  • මයිකල් පැප්ස්
  • ස්කොට් ස්ටයිරිස්
  • ඩැරල් ටෆී
  • ඩැනියෙල් විටෝරි
  • ඉන්සමාම්-උල්-හක් (නා)
  • යසීර් හමීඩ්
  • ඉම්රාන් ෆර්හත්
  • සල්මන් බට්
  • මොහොමඩ් යූසුෆ්
  • යුනිස් ඛාන්
  • මොයින් ඛාන් (කරැ)
  • ෂොයිබ් මලික්
  • අබ්දුල් රසාක්
  • ෂාහිඩ් අෆ්රිඩි
  • ෂොයිබ් අක්තාර්
  • මොහොමඩ් සාමි
  • නවේඩ්-උල්-හසන්
  • අසාර් මහමුද්
  • ග්‍රේම් ස්මිත් (නා)
  • මාර්ක් බවුචර් (කරැ)
  • නිකී බොජේ
  • ඇලන් ඩෝසන්
  • ජේ.පී.ඩුමිනි
  • හර්ෂල් ගිබ්ස්
  • ජැක් කලිස්
  • ලාන්ස් ක්ලූස්නර්
  • මඛය න්තිනි
  • රොබින් පීටර්සන්
  • ෂෝන් පොලොක්
  • ජැක් රුඩොල්ෆ්
  • මාටින් වෑන් ජාර්ස්වෙල්ඩ්
  • චාල් ලැන්ග්වෙල්ඩ්ට්
 ශ්‍රී ලංකාව  එක්සත් ජනපද  බටහිර ඉන්දීය කොදෙව්  සිම්බාබ්වේ
  • මාවන් අතපත්තු (නා)
  • සනත් ජයසූරිය
  • කුමාර සංගක්කාර (කරැ)
  • මහේල ජයවර්ධන
  • තිලකරත්න ඩිල්ෂාන්
  • චමින්ද වාස්
  • ෆර්වීස් මහරුෆ්
  • ලසිත් මාලිංග
  • නුවන් සොයිසා
  • දිල්හාර ප්‍රනාන්දු
  • සමන් ජයන්ත
  • අවිශ්ක ගුණවර්ධන
  • උපුල් චන්දන
  • කෞෂාල් ලොකුආරච්චි
  • රිචඩ් ස්ටේපල් (නා)
  • නසීර් ජාවෙඩ්
  • චාල්ස් රීඩ්
  • ජිග්නේෂ් දේසායි
  • හොවාර්ඩ් ජොන්සන්
  • අයිජාස් අලි
  • මාර්ක් ජොන්සන් (කරැ)
  • ලියොන් රොමෙරෝ
  • නසීර් ඉස්ලාම්
  • රොහාන් ඇලෙක්සැන්ඩර්
  • රෂීඩ් සියා
  • ස්ටීව් මැසියා
  • ක්ලේටන් ලැම්බර්ට්
  • ඩොනොවන් බ්ලේක්
  • බ්‍රයන් ලාරා (නා)
  • ඉයන් බ්‍රැඩ්ෂෝ
  • ඩ්වේන් බ්‍රාවෝ
  • කර්ට්නි බ්‍රවුන් (කරැ)
  • ශිවනාරීන් චන්ද්‍රපෝල්
  • කොරි කොලිමෝර්
  • මර්වින් ඩිලන්
  • ක්‍රිස් ගේල්
  • රයන් හින්ඩ්ස්
  • වේල් හින්ඩ්ස්
  • සිල්වෙස්ටර් ජෝශප්
  • රිකාඩෝ පවෙල්
  • රාම්නරේෂ් සර්වාන්
  • ඩැරන් සැමී
  • ටටෙන්ඩා ටයිබු (නා) (කරැ)
  • ඩියොන් එබ්‍රහිම්
  • බ්‍රෙන්ඩන් ටේලර්
  • මාර්ක් වර්මියුලන්
  • ඇලස්ටර් මාරෙග්වෙඩ්
  • වුසි සිබඳ
  • ස්ටුවර්ට් මැට්සිකේන්යෙරි
  • තවන්ද මුපරිවා
  • මලුලෙකි න්කාලා
  • තිනාෂේ පන්යන්ගර
  • ඩග්ලස් හොන්ඩෝ
  • එඩ්වඩ් රේන්ස්ෆර්ඩ්
  • එල්ටන් චිගුඹුර
  • ප්‍රොස්පර් උට්සේයා