1994 සිංගර් ලෝක ක්‍රිකට් තරගාවලිය
ක්‍රිකට් තරඟාවලිය
සිංගර් ලෝක තරගාවලිය යනු 1994 සැප්තැම්බර් 4 සිට 17 දක්වා ශ්‍රී ලංකාවේ පැවති චතුරස්‍රාකාර එක්දින ක්‍රිකට් තරගාවලියකි. එයට පාකිස්තානය, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව සහ සත්කාරක ශ්‍රී ලංකාව යන ජාතික ක්‍රිකට් කණ්ඩායම් ඇතුළත් විය. අවසන් තරඟයේදී ශ්‍රී ලංකාව පරාජය කළ ඉන්දියාව මෙම තරගාවලිය ජය ගත්තේය.
සිංගර් ලෝක තරගාවලිය 1994 | |
---|---|
ක්‍රිකට් තරඟ ආකෘතිය | එක්දින ජාත්‍යන්තර |
තරඟාවලි ආකෘතිය | රවුන්ඩ් රොබින් |
සත්කාරකත්වය | ශ්‍රී ලංකාව |
ශූරයන් | ඉන්දියාව |
අනුශූරයන් | ශ්‍රී ලංකාව |
සහභාගීත්වය | 4 |
තරඟ | 7 |
තරඟාවලියේ වීරයා | අර්ජුන රණතුංග |
වැඩිම ලකුණු | අර්ජුන රණතුංග (195) |
වැඩිම කඩුලු | ෂේන් වෝන් (7) |
සංචිත
සංස්කරණයශ්රී ලංකාව | ඕස්ට්‍රේලියාව | ඉන්දියාව | පකිස්තානය |
---|---|---|---|
|
|
|
|
ලකුණු වගුව
සංස්කරණයතරඟාවලිය රවුන්ඩ් රොබින් ආකෘතියකින් සංවිධානය කරන ලද අතර සෑම කණ්ඩායමක්ම එක් වරක් එකිනෙකා සමඟ ක්‍රීඩා කළහ.
කණ්ඩායම | ත | ජ | ප | සම | විනො | ප්‍රසාද |
---|---|---|---|---|---|---|
ශ්‍රී ලංකාව | 3 | 3 | 0 | 0 | 0 | 6 |
ඉන්දියාව | 3 | 1 | 1 | 0 | 1 | 3 |
ඕස්ට්‍රේලියාව | 3 | 1 | 2 | 0 | 0 | 2 |
පකිස්තානය | 3 | 0 | 2 | 0 | 1 | 1 |
තරග
සංස්කරණය1994 සැප්තැම්බර් 4
ලකුණු පුවරුව |
එරෙහි
|
||
සචින් තෙන්ඩුල්කාර් 11 (16)
|
චමින්ද වාස් 0/6 (ඕවර 2) |
- කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දු රැකීමට තීරණය කළේය.
1994 සැප්තැම්බර් 5
ලකුණු පුවරුව |
එරෙහි
|
||
- කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දු රැකීමට තීරණය කළේය.
- තරගය එක් පැත්තකට ඕවර 25 දක්වා අඩු කෙරේ.
- සැප්තැම්බර් 4 දා පැවත්වීමට තිබූ තරගය වෙනුවට පවත්වන ලදී.
1994 සැප්තැම්බර් 7
ලකුණු පුවරුව |
එරෙහි
|
||
- කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියාව පන්දුවට පහර දීමට තීරණය කළේය.
1994 සැප්තැම්බර් 9
ලකුණු පුවරුව |
එරෙහි
|
||
- කාසියේ වාසිය දිනා ගත් ඉන්දියාව පන්දුවට පහර දීමට තීරණය කළේය.
- සචින් තෙන්ඩුල්කාර් එක්දින පිටියේ ඔහුගේ පළමු ශතකය වාර්තා කළේය.
1994 සැප්තැම්බර් 11
ලකුණු පුවරුව |
එරෙහි
|
||
- කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දු රැකීමට තීරණය කළේය.
- කබීර් ඛාන් ඔහුගේ මංගල එක්දින ජාත්‍යන්තර තරගය ආරම්භ කළේය.
1994 සැප්තැම්බර් 13
ලකුණු පුවරුව |
එරෙහි
|
||
- කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දු රැකීමට තීරණය කළේය.
- ගේවින් රොබර්ට්සන් සහ ජෝ ඒන්ජල් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසියේය.
1994 සැප්තැම්බර් 15 හා 16
ලකුණු පුවරුව |
එරෙහි
|
||
- කාසියේ වාසිය බැලුවේ නැත.
- තරගය පැවත්වීමට තිබූ සැප්තැම්බර් 15 වර්ෂාව නිසා අතහැර දමන ලදී.
- අතිරේක දිනය වූ සැප්තම්බර් 16 දිනද පිටියේ වූ තෙත ස්භාවය නිසා තරගය අතහැර දමන ලදී.
අවසාන තරගය
සංස්කරණය1994 සැප්තැම්බර් 17
ලකුණු පුවරුව |
එරෙහි
|
||
- කාසියේ වාසිය දිනා ගත් ඉන්දියාව පන්දු රැකීමට තීරණය කළේය.
- තරගය ඉනිමකට උපරිම පන්දුවාර 25 දක්වා අඩු කෙරිණි.
වාර්තා සහ සම්මාන
සංස්කරණයශ්රී ලංකාවේ නායක අර්ජුන රණතුංග තරගමාලාවේ ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගත්තේය. තරගමාලාවේ පිතිකරු සම්මානය ඉන්දියාවේ සචින් තෙන්ඩුල්කාර් දිනා ගත්තේය. ඕස්ට්‍රේලියාවේ ස්ටීව් වෝට තරගමාලාවේ පන්දු යවන්නා සම්මානය හිමි විය.
බාහිර සබැඳි
සංස්කරණය- තරඟාවලිය නිවහන ESPN Cricinfo
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග