චිත්‍රපටයේ නම
|
සම්මාන
|
නළු නිළියන්
|
සටහන
|
කපටි ආරක්ෂකයා |
අධ්‍යක්ෂණය ජෝතීෂ් සිංහා සහ කේ සුබ්‍රමනියම්, නිෂ්පාදනය සිලෝන් තියටර්ස්, සංගීතය සී එන් පාණ්ඩුරංගන්, ගී තනු පී ඇල් ජේ නන්දකීර්තී, පසුබිම් ගායනය රුක්මණී දේවී, ජෙමිණි කාන්තා, එඩී ජයමාන්න, ක්‍රිස්ටි ද මෙල් |
ක්‍රිස්ටි ද මෙල්, රුක්මණී දේවී, එඩී ජයමාන්න,බේට්‍රම් ප්‍රනාන්දු, හර්බි සෙනෙවිරත්න, බී ඒ ඩබ් ජයමාන්න, ජෙමිණි කාන්තා |
තිරගත වූයේ පෙබරවාරි 23 1948, එළිෆන්ස්ටොන් - මරදාන ගීත දුක සැප, Ambarey Thambapehe, ශ්‍රියා දෙන, දුක දෙයි, Supinage Roopey, Maha dey, බබළන නුඹගේ, Soda Nodaa, පාපේ සාදනා, උදය නැගිට, පරණ කාලේ, Sudhawala Sundara
|
දිව්‍ය ප්‍රේමය
|
අධ්‍යක්ෂණය එන් පී ජවේරී, නිෂ්පාදනය ශන්මුග ෆිල්ම්ස්, Pho පී රාමලිංගම්, එම් මුල්ලාහ්, සංස්කරණය එන් පී ජාවෙරි, සංගීතය එච් ආර් පද්මනභා ශාස්ත්‍රී
|
ලුමන් රාජසේකර, ශ්‍රීමතී කරුණාදේවී, රොබර්ට් පෙරේරා, සයිමන් සිල්වා, පීටර් සිරිවර්ධන
|
තිරගත වූයේ මැයි 22, 1948, ටෝකීස් - ජින්තුපිටිය
|
වැරදුනු කුරුමාණම |
අධ්‍යක්ෂණය ජෝතීෂ් සින්හා, නිෂ්පාදනය සිලෝන් තියටර්ස්, සංගීතය සී එන් පාණ්ඩුරංගන්, බී ඇස් පෙරේරා ගී තනු පී ඇල් ජේ නන්දකීර්තී, පසුබිම් ගායනය රුක්මණී දේවී, ජෙමිණි කාන්තා, එඩී ජයමාන්න, ක්‍රිස්ටි ද මෙල්, ලලිතා කුමාරී |
බී ඒ ඩබ් ජයමාන්න, රුක්මණි දේවී, ලලිතා කුමාරී, ජෙමිණි කාන්තා, හර්බි සෙනෙවිරත්න, එඩී ජයමාන්න, බෙට්‍රම් ප්‍රනාන්දු, බී ඇස් පෙරේරා, ලෙට්ටියා දබරේ |
තිරගත වූයේ 03, 1948, එළිෆන්ස්ටොන් - මරදාන "ගීත" Vyadhiyaki Melokey, සිත පිරුණා, කළු දොදොල්, දෙව්ලොව දෙවියනේ, සැඳෑවයි, මාගේ ආදර, පායනා සඳවට, ශාන්ත වේ ප්‍රේමේ, Galaa Kandeni, Namo Mariyani, මෝරවනා ප්‍රේමේ, Meraya Meraya
|