134
වසර 134 (CXXXIV) යනු, ජූලියානු දින දසුන ප්‍රකාර බ්‍රහස්පතින්දා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්දකි (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත). එකල එය හැඳින්වුනේ, එර්සස්ගේ සහ වාරස්ගේ රාජ්‍යතාන්ත්‍රික ධූර වර්ෂය (හෝ, එතරම් ප්‍රචලිත නොවන අයුරින්, අබ් ඌර්බෙ කෝන්ඩිටා 887 වසර) ලෙසිනි. මෙම වසර සඳහා 134 යන නාමය භාවිත වීම ඇරඹුනේ මුල් මධ්‍යතන යුගයේදී, වසර නම් කිරීම සඳහා යුරෝපයේ ප්‍රචලිත භාවයට පත් ක්‍රමය ලෙසින් ක්‍රිස්තු වර්ෂ දින දසුන් යුගය ඇරඹීම හා සමගය.
සහශ්‍රවර්ෂය: | 1 වන සහස්‍රවර්ෂය |
---|---|
සියවස්: | 1 වන සියවස – 2 වන සියවස – 3 වන සියවස |
දශක: | 100ගණන් 110ගණන් 120ගණන් – 130ගණන් – 140ගණන් 150ගණන් 160ගණන් |
වසර: | 131 132 133 – 134 – 135 136 137 |