ප්‍රධාන මෙනුව විවෘත කරන්න

වසර 132 (CXXXII) යනු, ජූලියානු දින දසුන ප්‍රකාර සඳුදා දිනයකින් ඇරඹෙන අධික අවුරුද්දකි (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත). එකල එය හැඳින්වුනේ, සේරියුස්ගේ සහ සෙර්ජනුස්ගේ රාජ්‍යතාන්ත්‍රික ධූර වර්ෂය (හෝ, එතරම් ප්‍රචලිත නොවන අයුරින්, අබ් ඌර්බෙ කෝන්ඩිටා 885 වසර) ලෙසිනි. මෙම වසර සඳහා 132 යන නාමය භාවිත වීම ඇරඹුනේ මුල් මධ්‍යතන යුගයේදී, වසර නම් කිරීම සඳහා යුරෝපයේ ප්‍රචලිත භාවයට පත් ක්‍රමය ලෙසින් ක්‍රිස්තු වර්ෂ දින දසුන් යුගය ඇරඹීම හා සමගය.

සහශ්‍රවර්ෂය: 1 වන සහශ්‍රවර්ෂය
සියවස්: 1 වන සියවස2 වන සියවස3 වන සියවස
දශක: 100ගණන්  110ගණන්  120ගණන්  – 130ගණන් –  140ගණන්  150ගණන්  160ගණන්
වසර: 129 130 131132133 134 135
"https://si.wikipedia.org/w/index.php?title=132&oldid=394175" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි