ෆ්ලේවියන් අපෝන්සු

ගෝනියමාලිමගේ ජෝන් ඇන්තනී ෆ්ලේවියන් අපෝන්සු (උපත 28 ඔක්තොම්බර් 1952, ශ්‍රී ලංකාවේ, කොළඹදී) යනු, ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ, 1996 ලෝක කුසලාන තුලදී නෙදර්ලන්තය වෙනුවෙන් එක් දින ජාත්‍යන්තර පහක් ක්‍රීඩා කල, ලන්දේසි ක්‍රිකට් ක්‍රීඩකයෙකි.

ෆ්ලේවියන් අපෝන්සු
පුද්ගලික තොරතුරු
පිතිකරන විලාසයදකුණතින් පිත්ත හසුරුවන
පන්දුයැවීම් විලාසයදකුණතින් පිට බිඳුම් පන්දු
වෘත්තියමය සංඛ්‍යාන
කරගාවලි ටෙස්ට් තරග එදිජා
තරග 0 5
රැස් කල ලකුණු අ/නැ 120
ලකුණු රැස් කිරීමේ සාමාන්‍යය අ/නැ 30.00
100ඒවා/50ඒවා අ/නැ -/1
වැඩිම ලකුණු අ/නැ 58
යැවුනු පන්දු අ/නැ 242
කඩුළු අ/නැ 2
පන්දු යැවීමේ සාමාන්‍යය අ/නැ 128.50
ඉනිමකදී කඩුළු පහක් අ/නැ 0
තරගයකදී කඩුළු 10 ක් අ/නැ අ/නැ
හොඳම පන්දු යැවීම අ/නැ 1/57
පන්දු ඇල්ලීම්/ස්ටම්ප්කිරීම් අ/නැ -/-
මූලාශ්‍රය: [1], 2006 15 මාර්තු

රට විසින් ටෙස්ට් තත්ත්වය හිමි කර ගැනුමට පෙර, අපෝන්සු විසින් එක් වරක් ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති අතර, ඒ අවස්ථාවේදී කමිල් නාඩුවට එරෙහිව ගෝපාලන් කුසලාන සඳහා 1974–75 දී, ක්‍රීඩා කර ඇත. 1982–83 දී දකුණු අප්‍රිකාවේ සංචාරය කල ඇරෝසා ශ්‍රී ලංකා පිල සමග සහභාගිත්වය නිසා ඔහු වෙත ශ්‍රී ලංකාව තුල ජීවිත කාලයටම ක්‍රිකට් තහනමක් පැනවිණි. ශ්‍රී ලාංකික දේශීය ක්‍රිකට් සඳහා, සෙබස්ටියනයිට්ස් කණ්ඩායම වෙනුවෙන් උස්-මට්ටමේ තරග නවයක් තුල ක්‍රීඩා කල අපෝන්සු, නෙදර්ලන්තය වෙත සංක්‍රමණය වෙමින්, ඔවුන් සඳහා 1990 සහ 1994 අයිසීසී කුසලාන තරගාවලියන්හිදී ක්‍රීඩා කලේය.

ආශ්‍රිත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ෆ්ලේවියන්_අපෝන්සු&oldid=353174" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි