හිඟන කොල්ලා
හිඟන කොල්ලා යනු කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ චිත්‍රපටයකි.
අධ්යක්ෂණය | කේ ඒ ඩබ්ලිව් පෙරේරා |
---|---|
නිෂ්පාදනය | සිංහගිරි චිත්‍රපට (සුගතදාස මාරසිංහ) |
රචනය | ආරියරත්න කහවිට |
තිර රචනය | කේ ඒ ඩබ්ලිව් පෙරේරා |
කතාවස්තුව | ඩබ්ලිව් ඒ සිල්වා |
පාදක වූයේ | ඩබ්ලිව් ඒ සිල්වා විසින් රචිත හිඟන කොල්ලා නවකතාව |
සංගීතය | ප්‍රේමසිරි කේමදාස |
සිනෙමාරූපණය | එම් ඒ ගෆූර් |
සංස්කරණය | බර්නාඩ් රෙජිනෝල්ඩ් |
චිත්‍රාගාරය | විජය ච්ත්‍රාගාරය
ලංකා චිත්‍රාගාරය |
නිකුත්වූ දිනය(න්) | අප්‍රේල් 1979 |
රට | ශ්‍රී ලංකා |
භාෂාව | සිංහල |
රංගනය සංස්කරණය
- මාලිනී ෆොන්සේකා - ළමා හාමි
- රවින්ද්‍ර රන්දෙණිය - සර්. හෙන්රි විජයකෝන්
- උපාලි අත්තනායක - සරදියෙල්, සිරිල් ජයසේකර, සර්. රාම්ලාල්
- ජෝ අබේවික්‍රම - වයියා, දියතලන් මාමා
- විජය කුමාරණතුංග - සයියා, මොරිස් අබේසිරිවර්ධන
- සෝනියා දිසා - මැරියන්
- ඩොමී ජයවර්ධන - මාක්ස් අල්මේදා
- හර්බට් අමරවික්‍රම - ජස්ටින් රණසිංහ
- විජය නන්දසිරි - රොනල්ඩ් ජයරත්න
- පියදාස ගුණසේකර - පේදුරු අයියා
- සම්පත් ශ්‍රී නන්දලෝචන - වලව්වේ හාමු
- තලතා ගුණසේකර - ඇනී
- ඩී. ආර්. නානායක්කාර - අමාරිස්
- මාර්ක් සමරනායක - ජෝන් විජයරත්න
- ලිලියන් එදිරිසිංහ - මේරි
- බී. ඇස්. පෙරේරා
- දොන් සිරිසේන
- ප්‍රේමදාස විතානගේ
- දේවිකා මිහිරාණි
- ස්ටැන්ලි ද සිල්වා
- ඔස්ටින් අබේසේකර
- සරණපාල සූරියආරච්චි
ගීතයන් සංස්කරණය
- ඉරු දෙවියෝ ඉපනැල්ලේ - ලතා වල්පොල (ධර්මසිරි ගමගේ)
- හිතාපු දේවල් කියන්න බැරිවී - ධර්මදාස වල්පොල, සනත් නන්දසිරි (කරුණාරත්න අබේසේකර)
- මට ආසයි හිනැහෙන්න - ඇන්ජලින් ගුණතිලක (අජන්තා රණසිංහ)
- මනහාරයි මනමාලයි - එච්.ආර්. ජෝතිපාල (ධර්මසිරි ගමගේ)
ගීත පොත් - ආනන්ද පොත්හල ගීත තැටි - ජෙම්ටෝන්
නිෂ්පාදනය සංස්කරණය
සහාය අධ්‍යක්‍ෂණය - සුසිර රත්නකුමාර වේශ නිරූපණය - ඊබට් විජේසිංහ කලා අධ්‍යක්‍ෂණය - ජේ. ඒ. වින්සන්ට්, ලයනල් සිල්වා සටන් අධ්‍යක්‍ෂණය - සරණපාල සූරියආරච්චි නැටුම් අධ්‍යක්‍ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු නිෂ්පාදන කළමනාකරු - ස්ටැන්ලි වර්ණකුලසූරිය ශබ්ද පරිපාලනය - එච්. හරිහරන්, නිමල් වීරක්කොඩි
ප්‍රදර්ශනය සංස්කරණය
රිට්ස්, අශෝකා, රොක්සි, ජයන්තා - ගම්පහ, ලැවිනියා - නුගේගොඩ ඇතුළු 3 වන මණ්ඩලයේ සිනමා ශාලා 16 කදී.
විශේෂතා සංස්කරණය
ඒ වන විට වැඩිම මුදල් ඉපැයූ චිත්‍රපටය වීම.