සොත්ථිසේන යනු මහනාම රජු සහ ඔහුගේ දෙමළ බිසවකට ලැබුණු සෙන්ගොත් නම් කුමාරයෙක් ය 5 වන සියවසේ අනුරාධපුරයේ රජු වූ අතර, ඔහුගේ පාලන සමය වසර 434 දවිය. ඔහු තම පියා වූ මහානාමගෙන් පසුව අනුරාධපුරයේ රජු ලෙස පත් වූ අතර ඔහුගේ සුළු සහෝදරියගේ ස්වාමිපුරුෂයා වන චත්තගහක ජන්තු ඔහුගෙන් පසුව පත් විය.[1] ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨ ඉතිහාස කතාවට අනුව, "ලංකාවේ කෙටිම රාජ්‍ය කළ රජ" වූ සොත්තිසේන රජු උදෑසන සිහසුනට පත් වූ අතර, එදින සවස මාළිගා කුමන්ත්‍රණයකින් ඝාතනය කරන ලදී. මෙය මහානාම රජුගේ දියණිය වූ සංඝා නම් කුමරිය විසින් කල බව කියවේ.[2]

සොත්ථිසේන රජ
අනුරාධපුරයේ රජු
රාජ්‍ය සමය434
පූර්වප්‍රාප්තිකයාමහානාම රජ
අනුප්‍රාප්තිකයාඡත්තගාහක ජන්තු
රාජවංශයපළමුවන ලම්බකර්ණ රාජවංශය
පියාමහානාම රජ

මේවාද බලන්න

සංස්කරණය

මූලාශ්‍ර

සංස්කරණය
  1. ^ Reflections on a Heritage: Historical Scholarship on Premodern Sri Lanka p 132
  2. ^ "සොත්ථිසේන රජ". සම්ප්‍රවේශය October 25, 2024.{{cite web}}: CS1 maint: url-status (link)

වැඩිදුර කියවීම

සංස්කරණය

බාහිර සබැඳි

සංස්කරණය
සොත්ථිසේන රජ
උපත: ? ? මරණය: ? ?
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තිකයා
මහානාම රජ
අනුරාධපුරයේ රජ
434–434
අනුප්‍රාප්තික
ඡත්තගාහක ජන්තු



"https://si.wikipedia.org/w/index.php?title=සොත්ථිසේන_රජ&oldid=721297" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි