සුෂ්මිතා මුඛර්ජී (බෙංගාලි: সুস্মিতা মুখার্জি) යනු ඉන්දියානු බොලිවුඩ් සහ රූපවාහිනී නිළියකි.

සුෂ්මිතා මුඛර්ජී
උපත
වෙනත් නම්සුෂ්මිතා මුඛර්ජී
සුෂ්මිතා බුන්දේලා මුඛර්ජී
රැකියාවනිළිය
කලත්‍රයා(යන්)රාජා බුන්දේලා

පෞද්ගලික දිවිය සංස්කරණය

ඇය ජේසුස් සහ මේරි කොලීජියෙන් අධයාපනය හදාළ අතර, දිල්ලි විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හදාළා ය. සුෂ්මිතා අධ්‍යක්ෂක සුධීර් මිෂ්රා සමග විවාහ වූවා ය. පසුව ඔහුගෙන් දික්කසාද වූ ඇය නළුවකු, නිෂ්පාදකයකු සහ සිවිල් ක්‍රියාකාරිකයකු වූ රාජා බුන්දේලා සමග විවාහ විය. රාජේශ්වර් ප්‍රතාප් සිං ජුදියෝ හෙවත් රාජා බුන්දේලා යනු ලලිත්පූර් දිස්ත්‍රික්කයේ බුන්දේලා රාජ්පුත් වංශිකයෙකි. ඇය රාජ්පුත් කුමරකු හා විවාහ වූ බැවින් ඇය රාණිසහේබා ලෙස හැඳින්විණි.[1]

නිර්මාණ දායකත්වය සංස්කරණය

චිත්‍රපට සංස්කරණය

වර්ෂය තේමාව චරිතය
2016 දිල් තෝ දීවානා හේ
2016 1920 ලන්ඩන් කේසර් මා
2016 මස්තිසාදේ සීමා ලෙලේ
2016 ක්‍යා කූල් හේන් හම් 3 සින්දූර් බුවා
2015 ෆිර් සේ...
2014 සෝලඩ් මුම්ටාස්
2013 කාමසූත්‍ර 3D රැජින
2010 රඛ්ත් චාරිත්‍ර ගෝමතී
2010 පාඨ්ශාලා බෝස් මහත්මිය
2009 තෙරේ සන්ග් සුෂ්මා පන්ජාබි
2008 දෝස්තානා නේහාගේ නැන්දණිය
2008 අග්ලි ඕර් පග්ලි
2008 ද අදර් එන්ඩ් ඔෆ් ද ලයින් ප්‍රියාගේ මව
2007 ඛෝයා ඛෝයා චන්ද් ශාරදා
2007 ආජා නච්ලේ චෝජර් මහත්මිය
2006 විනාශ්
2006 ගෝල්මාල් දාදි ජී/ මංගලා
2005 කොයි ආප් සා
2005 ක්‍යා කූල් හේ හම් හින්ගොරාණි මහත්මිය
2004 ඉන්තෙකාම්
1999 දිල්ලාගි
1994 පර්මාත්ම
1993 සර් ස්වීටි
1993 කිං අන්කල් ශාන්ති
1993 ආද්මි ඛිලෝනා හේ රූප්මතී
1993 රුදාලි බුධ්වාගේ බිරිඳ
1992 ඛාල්නායක් පාණ්ඩේ මහත්මිය
1992 ඝාර් ජමායි
1991 ප්‍රතිකාර් බාල් කුමාරී දිවානි
1988 මේන් සින්දා හූන් මිතුරියක
1987 යේ වෝ මන්සිල් තෝ නහින් සබීතා, මාධ්‍යවේදිනිය

රූපවාහිනී කතාමාලා සංස්කරණය

තේමාව චරිතය
බාලිකා වධු සුභද්‍රා
බන්ධන් ශකුන්තලා ගණපත්රාඕ ආප්ටේ/ සකූ නැන්දා
තලාෂ්
තාරා ඇනීටා සෙත්
රාම් ඛිලාවන් සීඑම් ඇන්ඩ් ෆැමිලි
යේ පබ්ලික් හේ සබ් ජාන්ති හේ
කාහින් කිසී රොස් අවන්ති රාජ්පාල්
‍ගෝස්ට් බනා දෝස්ත්
කාව්‍යාංජලි රොමිලා
ගුන්වාලේ දුල්හානියා ලේ ජායෙන්ගේ චන්දි
අග්ලේ ජනම් මෝහේ බිටියා හි කිජෝ ගංගියා (ලෝහාගේ අනියම් බිරිඳ)
කරම්චන්ද් කිටී, කරම්චන්ද්ගේ සාහයිකාව
ඉසි බහානේ ලිසී
කභි සාස් කභි බාහු
ඒක් නායි චෝටි සි සින්දගි දේවකී
කබ් තක් පුකාරූන්- ප්‍යාරි
‍හවුස්වයිෆ් හේ සබ් ජාන්ති හේ ඉන්ද්‍රාණි දේවී
ගංගා කාන්තා චතුර්වේදී/ අම්මාජී
ඉෂ්ක්බාස්
දිල් බෝලේ ඔබරෝයි
ඩොලී සිං ඔබරෝයි/ බුවා මා
ටීවී බිවි ඕර් මේන් මෝසි දාදිජී

ආශ්‍රේයයන් සංස්කරණය

  1. "Sudhir Mishra still enamoured by ex-wife's humour". Sify.com. 16 December 2007.

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=සුෂ්මිතා_මුඛර්ජී&oldid=412553" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි