සුරීය දේවිය යනු සීතාවක රාජධානියයේ රජ කල මායාදුන්නේ රජගේ දියණියකි.සොයුරා පළමුවන රාජසිංහ රජය.සොයුරිය මහා බිසෝ බණ්ඩාර දේවියයයි.වීදිය බණ්ඩාරගේ දෙවන බිසවයි.වීදිය බණ්ඩාරට දාව ඇය සුරීය බණ්ඩාර කුමාරයා බිහි කළාය.තම සැමියාගේ මරණය නිසා ඇය අවසන් සමය තම සොයුරා හා සොයුරිය සමඟ ගත් කළාය.ඇය වඩා සුප්‍රසිද්ධ වන්නේ වරක් ඇය පෘතුගීසීන් වෙත සිරගතව සිටි තම සැමියාව සීතාවක සිට උමගකින් කොළඹින් මුදා ගත් නිසාය.ඇය මහා ටිකිරි බිසෝ බණ්ඩාර දේවිය ලෙසද හදුන්වයි.

සුරීය දේවිය
වීදිය බණ්ඩාරගේ දෙවන බිසව
භූමදානයසීතාවක
වල්ලභයාවීදිය බණ්ඩාර
දරුවන්සුරීය බණ්ඩාර
සම්පූර්ණ නාමය
ටිකිරි බිසෝ බණ්ඩාර දේවිය
වංශයකෝට්ටේ රජ පවුල
රාජවංශයසිරි සඟබෝ රාජ වංශය
පියාමායාදුන්නේ රජ
"https://si.wikipedia.org/w/index.php?title=සුරීය_දේවිය&oldid=425313" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි