මහා බිසෝ බණ්ඩාර දේවිය
මහා බිසෝ බණ්ඩාර දේවිය ( Maයනු මායාදුන්නේ රජගේ දියණියයි.පළමුවන රාජසිංහ රජ ගේ නැගණියයි.සුරීය දේවියගේ සොයුරියයි.වීදිය බණ්ඩාරගේ නෑණන්ඩීයි.සීතාවක රාජධානිය යේ රැජිණිනියකි(1593-1594).නිකපිටියේ බණ්ඩාර කුමාරයා රාජ්‍යත්වයට පත් වන තෙක් රාජ්‍ය විචාරිය.
මහා බිසෝ බණ්ඩාර දේවිය (Queen Maha Biso Bandara) | |
---|---|
සීතාවක රැජිණ | |
රාජ්‍ය සමය | 1593–1594 |
පූර්වප්‍රාප්තිකයා | Rajasuriya of Sitawaka |
අනුප්‍රාප්තිකයා | Nikapitiye Bandara of Sitawaka |
උපත | සීතාවක රාජධානිය, ශ්‍රී ලංකාව |
මරණය | 1617 ගෝව |
භූමදානය | ගෝව |
පියා | මායාදුන්නේ රජ |