මහා බිසෝ බණ්ඩාර දේවිය

මහා බිසෝ බණ්ඩාර දේවිය ( Maයනු මායාදුන්නේ රජගේ දියණියයි.පළමුවන රාජසිංහ රජ ගේ නැගණියයි.සුරීය දේවියගේ සොයුරියයි.වීදිය බණ්ඩාරගේ නෑණන්ඩීයි.සීතාවක රාජධානිය යේ රැජිණිනියකි(1593-1594).නිකපිටියේ බණ්ඩාර කුමාරයා රාජ්‍යත්වයට පත් වන තෙක් රාජ්‍ය විචාරිය.

මහා බිසෝ බණ්ඩාර දේවිය (Queen Maha Biso Bandara)
සීතාවක රැජිණ
රාජ්‍ය සමය1593–1594
පූර්වප්‍රාප්තිකයාRajasuriya of Sitawaka
අනුප්‍රාප්තිකයාNikapitiye Bandara of Sitawaka
උපතසීතාවක රාජධානිය, ශ්‍රී ලංකාව
මරණය1617
ගෝව
භූමදානයගෝව
පියාමායාදුන්නේ රජ
"https://si.wikipedia.org/w/index.php?title=මහා_බිසෝ_බණ්ඩාර_දේවිය&oldid=461814" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි