සුබ්‍රමනියම් උද්‍යානය

සුබ්‍රමනියම් ළමා උද්‍යානය ( පොදු වහර සුබ්‍රමනියම් උද්‍යානය) යාපනයේ ඉදි කොට අැති මහජන උද්‍යානයකි.

සුබ්‍රමනියම් උද්‍යානය
சுப்பிரமணியம் பூங்கா
Map
පිහිටීමයාපනය, ශ්‍රී ලංකාව
ඛණ්ඩාංක9°39′39.60″N 80°00′45.50″E / 9.6610000°N 80.0126389°E / 9.6610000; 80.0126389ඛණ්ඩාංක: 9°39′39.60″N 80°00′45.50″E / 9.6610000°N 80.0126389°E / 9.6610000; 80.0126389
නඩත්තු කිරීමයාපනය මහ නගර සභාව

අතීතය සංස්කරණය

ප්‍රදේශයේ භෞත චිකිත්සකවරයෙකු වූ එස්. සුබ්‍රමනියම් මහතා විසින් සිදු කරන ලද පරිත්‍යාගයක් මගින් 1950 දශකයේදී යාපනය මහ නගර සභාව මෙම උද්‍යානය පිහිටුවන ලදී.[1][2]

නමුත් පසු කාලීනව අැතිවූ සිවිල් යුද්ධය හේතුවෙන් 1990 වසර වන විට උද්‍යානය සම්පූර්ණයෙන් පාහේ පරිහානියට පත්වී තිබුණි.[2][3] එතැන් පටන් වර්ෂ 14 ක් මහජනතාවට වසා දමා තිබූ උද්‍යානය 2004 වර්ෂයේදී, රුපියල් මිලියන 2 ක යුනිසෙෆ් අාධාර යටතේ යළි ගොඩනැගීම අැරඹුණි.[3] ප්‍රතිසංස්කරණය කල උද්‍යානය 2006 මැයි 7 වන දිනදී එවක යාපනය දිස්ත්‍රික් ලේකම්වරයා වූ කේ.ගණේෂ් විසින් විවෘත කරන ලදී.[4]

කොළඹ මූල්‍ය සමාගමක් විසින් 2010 වසරේදී, උද්‍යානය නවීකරණයට බදුන් කරන ලදී.[5]

ආශ්‍රිත සංස්කරණය

  1. අාරුමුගම්, S. (1997). ඩික්ෂණරි ඔෆ් බයෝග්‍රැෆි ඔෆ් ද ටැමිල්ස් ඔෆ් සිලෝන්. p. 213.
  2. 2.0 2.1 "සුබ්‍රමනියම් පාර්ක් ඉන් ඔ්ල් ඉට්ස් ෆෝමර් ග්ලෝරි". සිලෝන් ටුඩේ. 18 මාර්තු 2013. 2016-03-04 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2015-01-17.
  3. 3.0 3.1 "ජැෆ්නා සුබ්‍රමනියම් පාර්ක් අන්ඩර් රිනොවේෂන්". ටැමිල්නෙට්. 6 සැප්තැම්බර් 2004.
  4. Kathirgamathamby, S. (8 මැයි 2006). "ලෙෂර් පාර්ක් ඉන් ජැෆ්නා අාෆ්ටර් ෆිෆ්ටීන් ඉයර්ස්". ඩේලි නිව්ස් (ශ්‍රී ලංකාව).
  5. "LB ෆිනෑන්ස් ඉන් ජැෆ්නා". ද සන්ඩේ ලීඩර්. 31 ඔක්තෝම්බර් 2010. 2016-03-03 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2015-01-17.