සිව්රඟ සේනා
අධ්‍යක්‍ෂණයරෝයි අනුරාධ ශ්‍රී බණ්ඩාරනායක
තිර රචනයඩී කීරගලආරච්චි
නිශ්පාදනයධාරනු චිත්‍රපට
සිනෙමාරූපණයඩොනල්ඩ් කරුණාරත්න
සංස්කරණයලාල් දිසානායක නිමල් තෙන්නකෝන්
සංගීතයප්‍රේමසිරි කේමදාස
Production
company
ලංකා චිත්‍රාගාරය

විජය චිත්‍රාගාරය

සරසවි චිත්‍රාගාරය
නිකුත්වූ දිනය
  • මාර්තු 11, 1983 (1983-03-11)
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

රංගනය සංස්කරණය

  • විජය කුමාරණතුංග (වසන්ත)
  • ඩග්ලස් රණසිංහ (ජනක)
  • සනත් ගුණතිලක (අනිල්)
  • ගීතා කුමාරසිංහ (සුරංගි)
  • නදීකා ගුණසේකර (කමනි)
  • දම්මි ෆොන්සේකා (චන්දි)
  • විමල් කුමාර ද කොස්තා
  • සැන්ටින් ගුණවර්ධන
  • ශාන්ති ලේඛා
  • මියුරි සමරසිංහ්
  • සබීතා පෙරේරා
  • සීවලී වික්‍රමආරචි
  • ප්‍රේමසිරි කල්පගේ
  • මිහිර සිල්වා
  • ඇස්. ජයසේකර
  • රංජිත් වික්‍රමරත්න
  • මහේන්ද්‍ර රංජිත් පීරිස්
  • සුනිල්ජයතිස්ස
  • හේමචන්ද්‍ර රත්නසිංහ
  • ජයන්ත නවරත්න
  • ගිත්සිරි පෙරේරා
  • සරත් කුමාරසිරි
  • විමලදාස වන්නිආරච්චි
  • රාජා පියල් කහවිට
  • එන්. ඒ. ගුණසිරි
  • ආර්. බී. වීරසිංහ
  • කාලිංග බී. වනසුන්දර
  • අජිත් සපුආරච්චි
  • චන්න බී. හේරත්
  • ටී. එම්. ජයරත්න

ගීතයන් සංස්කරණය

ගීත ප්‍රබන්ධය – ධර්මසිරි ගමගේ / අජන්තා රණසිංහ / සඳලාල් රණසිංහ / ලූෂන් බුලත්සිංහල

  1. නිම්නයේ ගිම්හානයේ - රවීන්ද්‍ර රන්දෙනිය
  2. පාට පාට මලින් මලට – ටී. එම්. ජයරත්න / ඉන්ද්‍රාණි පෙරේරා
  3. සිව්රඟ සෙන් සිව සේනා - ඇන්ටනි කරුණාරත්න / මොරිස් විජේසිංහ ඇතුළු පිරිස
  4. මලේ මලේ නුඹ නාඬන් – ක්ලැරන්ස් විජේවර්ධන
  5. වැස්ස වැටී මිදුලේ - නන්දා මාලිනී

නිෂ්පාදනය සංස්කරණය

  • නිෂ්පාදනය - රෝයි අනුරාධ ශ්‍රී බණ්ඩාරනායක, නන්දනී පිණිදිය බණ්ඩාරනායක
  • කාර්මික අධ්‍යක්ෂණය – නිමල් තෙන්නකෝන්
  • සහාය අධ්‍යක්ෂණය – රංජිත් ලියනආරච්චි / සුනිල් ප්‍රේමකුමාර / ගුණදාස කටුුවා
  • කැමරා සහාය – ජයනාත් ගුණවර්ධන / සුමින්ද වීරසිංහ / ගිහාන් සෙනෙවිරත්න
  • අංග රචනය – එස්. පී. කොස්තා
  • කලා අධ්‍යක්ෂණය – එස්. එච්. සරත් / ජනක ධර්මසිරිවර්ධන
  • සටන් අධ්‍යක්ෂණය - සීවලී වික්‍රමආරච්චි (ශ්‍රී ලංකා බ්ලැක් ඩ්‍රැගන් චයිනීස් කුංෆු සංවිධානය)
  • ශබ්ද පරිපාලනය – ලයනල් ගුණරත්න
  • ගීත පටිගත කිරීම – මයිකල් සත්‍යනාදන් (රජයේ චිත්‍රපට අංශය)
  • රසායනාගාර කටයුතු - එස්. තිරුනාවුකරසු (බී. එස්. සී.)
  • නිශ්චල ඡායාරූප – ගිහාන් සෙනෙවිරත්න
  • නාමාවලිය – ඒ. ඩී. රංජිත් කුමාර
  • නිෂ්පාදන කළමනාකරණය – කීර්ති ගාමිණී / සුසිල් පෙරේරා
    • නිෂ්පාදන විධායක – ලලිත් බණ්ඩාරනායක
    • නිෂ්පාදන කාර්ය මණ්ඩලය – ගුණදාස කටුවාවල / කීර්ති ගාමිණී / ටෙනිසන් කුරේ / රන්ජිත් පනාපිටිය
    • නිෂ්පාදන සැලසුම් – ප්‍රභාත් කුමාර
    • නිෂ්පාදන සහාය – නූර්දීන් ඊෂාන් / සේනක දිද්දෙනිය / ගුණදාස කටුවාවල
  • කාර්මික සහාය – එච්. කේ. විජය බණ්ඩාර / ටිෂාන් පෙරේරා/ කමල් රංජිත් / ෆයිසාල් අමිත්
  • රසායනාගාර සහාය – වී. සිවදාසන් / එම්. රාමචන්ද්‍රන් / රන්දෙනි ජයවර්ධන / ඩේවිඩ්සන් සිල්වා
  • විශේෂ ශබ්ද – මර්වින් බෙන්ස්
  • විශේෂ පසුතල නිර්මාණ – කිත්සිරි මෙවන් ජයසේන
  • කාර්මික උපකරණ – දිසානායක චිත්‍රපට / සමරසිංහ චිත්‍රපට / ඊ. ඒ. පී. ෆිල්ම්ස් / සුමිත්ත එන්ටර්ප්‍රයිසස්
  • ප්‍රචාරක නිර්මාණ – නිමල් විමල් ඇඩ්වටයිසිං ඒජන්සි

ප්‍රදර්ශනය සංස්කරණය

  • මංගල දර්ශනය – චිත්‍රපටයට සම්බන්ධ නළු නිළියන් සහ කාර්මිත ශිල්පින්ගේ සහභාගිත්වයෙන් නිව් ඔලිම්පියා සිනමා ශාලාවේදී
  • ආරම්භක සිනමා ශාලා - එල්ෆින්ස්ටන් - මරදාන, නිව් මෙට්රෝ - නුගේගොඩ, මුවිටෝන් – දළුගම, විජයන්ති – කඩුවෙල, මොඩර්න් – කුරුණෑගල, රීගල් - මීගමුව, විජිත – රත්මලාන, ගැමුණු - වත්තල, ජයමිණි – පානදුර, ප්‍රින්ස් - ගාල්ල, නිව් සීගිරි – කටුගස්තොට, ජෝති – රත්නපුරය, ශ්‍රී ලංකා - වෙන්නප්පුව, විජය – අම්පාර යන දෙවන ප්‍රදර්ශන මණ්ඩලයට අයත් සිනමා ශාලාවන් තුළදී ප්‍රදර්ශනය ආරම්භ විය.

විශේෂතාව සංස්කරණය

මෙහි මුල් නම ‘සීමා පවුරු’ නමින් විය.

"https://si.wikipedia.org/w/index.php?title=සිව්රඟ_සේනා&oldid=489947" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි