සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2001–02
ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සංචාරය
සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම 2001 දෙසැම්බර් 21 සිට 2002 ජනවාරි 15 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කළේය. මෙම සංචාරය ටෙස්ට් තරග තුනකින් සමන්විත විය.
සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2001–02 | |||||
ශ්‍රී ලංකාව | සිම්බාබ්වේ | ||||
දින වකවානුව | 2001 දෙසැම්බර් 21 – 2002 ජනවාරි 15 | ||||
නායකයන් | සනත් ජයසූරිය | ස්ටුවර්ට් කාර්ලිස්ල් | |||
ටෙස්ට් තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 3 කින් යුතු තරග මාලාව 3–0 ලෙසින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | සනත් ජයසූරිය (295) | ට්‍රෙවර් ග්‍රිපර් (167) | |||
වැඩිම කඩුළු | මුත්තයියා මුරලිදරන් (30) | හීත් ස්ට්‍රීක් (7) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | මුත්තයියා මුරලිදරන් | ||||
එක් දින ජාත්‍යන්තර තරගමාලාව | |||||
තරගමාලාවේ ක්‍රීඩකයා | එල්.ජී අබාන්ස් කුසලානය 2001 බලන්න |
සංචිත සංස්කරණය
ශ්‍රී ලංකාව | සිම්බාබ්වේ |
---|---|
|
|
පුහුණු තරග සංස්කරණය
ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩල XI එ සිම්බාබ්වේ එක්දින තරගය සංස්කරණය
2001 දෙසැම්බර් 1
ලකුණු පුවරුව |
එ
|
ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩල XI
189/4 (ඕවර 36.1) | |
ඒ. ෆ්ලවර් 66 (94)
රංගන හේරත් 3/23 (ඕවර 6.2) |
උපුල් චන්දන 50* (43)
චාමර සිල්වා 50* (73) |
- කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩල XI ප්‍රථමයෙන් පන්දු යැවීමට තෝරා ගන්නා ලදී
ශ්‍රී ලංකා 'ඒ' එ සිම්බාබ්වේ එක්දින තරගය සංස්කරණය
2001 දෙසැම්බර් 3
ලකුණු පුවරුව |
එ
|
ශ්‍රී ලංකා ඒ
198/6 (ඕවර 46.2) | |
තායිබු 42 (79)
ලියනගේ 2/33 (ඕවර 10) පෙරේරා 2/30 (ඕවර 5) |
රම්‍යකුමාර 61* (90)
ෆ්‍රෙන්ඩ් 3/33 (ඕවර 10) |
- කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා 'ඒ' ප්‍රථමයෙන් පන්දු යැවීමට තෝරා ගන්නා ලදී
ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩල XI එ සිම්බාබ්වේ තෙදින තරගය සංස්කරණය
2001 දෙසැම්බර් 21 - 23
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩල XI පන්දු රැකීමට තීරණය කළේය
ටෙස්ට් තරගමාලාව සංස්කරණය
1 වන ටෙස්ට් තරගය සංස්කරණය
2001 දෙසැම්බර් 27 - 31
ලකුණු පුවරුව |
එ
|
||
- තරගයේ කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ පන්දු රැකීමට තීරණය කළේය.
- 4 වැනි දින තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර තරගය පස්වරු 4.10 ට ආරම්භ වී පස්වරු 6.30 ට අවසන් වීමට නියමිතව තිබිණි.
- පළමු දිනය, අයහපත් කාලගුණය හේතුවෙන් පස්වරු 4:49 ට ක්‍රීඩාව අත්හැර දමන ලදී.
2 වැනි ටෙස්ට් තරගය සංස්කරණය
3 වැනි ටෙස්ට් තරගය සංස්කරණය
බාහිර සබැඳි සංස්කරණය
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග