2001 එල්.ජී අබාන්ස් ක්‍රිකට් කුසලානය
ක්‍රිකට් තරඟාවලිය
(එල්.ජී අබාන්ස් කුසලානය 2001 වෙතින් යළි-යොමු කරන ලදි)
2001 එල්.ජී අබාන්ස් කුසලාන තුන්කොන් තරඟාවලිය යනු 2001 දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ පැවති එක්දින ජාත්‍යන්තර (එදිජා) ක්‍රිකට් තරඟාවලියකි එය ශ්‍රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව් සහ සිම්බාබ්වේ යන ජාතික ක්‍රිකට් කණ්ඩායම් අතර පැවති තුන්කොන් තරඟාවලියකි. සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහා තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් පිල ලකුණු 34 කින් ඩ/ලු/ස් ක්‍රමය ට පරාජය කරමින් තරගාවලිය ජය ගත්තේය.
එල්.ජී අබාන්ස් කුසලානය 2001 | |
---|---|
ක්‍රිකට් තරඟ ආකෘතිය | එක්දින ජාත්‍යන්තර |
තරඟාවලි ආකෘතිය | රවුන්ඩ් රොබින් හා අවසන් තරගය |
සත්කාරකත්වය | ශ්‍රී ලංකාව |
ශූරයන් | ශ්‍රී ලංකාව |
අනුශූරයන් | බටහිර ඉන්දීය කොදෙව් |
සහභාගීත්වය | ශ්‍රී ලංකාව සිම්බාබ්වේ |
තරඟ | 7 |
තරඟාවලියේ වීරයා | සනත් ජයසූරිය |
වැඩිම ලකුණු | මහේල ජයවර්ධන (267) |
වැඩිම කඩුලු | මුත්තයියා මුරලිදරන් (10) |
සංචිත
සංස්කරණයශ්රී ලංකාව | බටහිර ඉන්දීය කොදෙව් | සිම්බාබ්වේ |
---|---|---|
|
|
|
ප්‍රසාද ලකුණු වගුව
සංස්කරණයකණ්ඩායම | ත | ජ | ප | සම | විනැ | ශුලවේ | ප්‍රසාද |
---|---|---|---|---|---|---|---|
ශ්‍රී ලංකාව | 4 | 3 | 1 | 0 | 0 | 1.418 | 15 |
බටහිර ඉන්දීය කොදෙව් | 4 | 2 | 2 | 0 | 0 | 0.403 | 10 |
සිම්බාබ්වේ | 4 | 1 | 3 | 0 | 0 | -1.699 | 5 |
තරග
සංස්කරණය1 වන එදිජා තරගය
සංස්කරණය 2001 දෙසැම්බර් 8
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.
- චමින්ද වාස් කඩුලු ත්‍රිත්වයක් ලබාගත් පළමු ශ්‍රී ලංකා ක්‍රීඩකයා බවට පත් විය. ඔහුගේ 8/19 එක්දින තරඟවල හොඳම පන්දු යැවීම සහ එම ආකෘතියේ පළමු කඩුලු 8 දවා ගැනීම ලෙස වාර්තා විය..[1]
- සිම්බාබ්වේ එක්දින පිටියේ අඩුම ලකුණු සංඛ්‍යාව වාර්තා කළේය.[1]
- ප්‍රසාද ලකුණු: ශ්‍රී ලංකාව 5, සිම්බාබ්වේ 0.
2 වන එදිජා තරගය
සංස්කරණය 2001 දෙසැම්බර් 9
ලකුණු පුවරුව |
එ
|
||
- තරගයේ කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ පන්දු රැකීමට තීරණය කළේය.
- ප්‍රසාද ලකුණු: සිම්බාබ්වේ 5, බටහිර ඉන්දීය කොදෙව් 0.
3 වැනි එදිජා තරගය
සංස්කරණය 2001 දෙසැම්බර් 11
ලකුණු පුවරුව |
එ
|
||
- තරගයේ කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- ජර්මයින් ලෝසන් ඔහුගේ මංගල එදිජා තරගය ක්‍රීඩා කළේය.
- ලකුණු: බටහිර ඉන්දීය කොදෙව් 5, ශ්‍රී ලංකාව 0.
4 වැනි එදිජා තරගය
සංස්කරණය 2001 දෙසැම්බර් 12
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- ප්‍රසාද ලකුණු: ශ්‍රී ලංකාව 5, සිම්බාබ්වේ 0.
5 වැනි එදිජා තරගය
සංස්කරණය 2001 දෙසැම්බර් 15
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.
- ප්‍රසාද ලකුණු: ශ්‍රී ලංකාව 5, බටහිර ඉන්දීය කොදෙව් 0.
6 වැනි එදිජා තරගය
සංස්කරණය 2001 දෙසැම්බර් 16
ලකුණු පුවරුව |
එ
|
||
- තරගයේ කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් පිල පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
- ඩැරල් බ්‍රවුන් සහ රයන් හින්ඩ්ස් ඔවුන්ගේ එදිජා මංගල තරගය ක්‍රීඩා කලහ.
- ප්‍රසාද ලකුණු: බටහිර ඉන්දීය කොදෙව් 5, සිම්බාබ්වේ 0.
අවසාන එදිජා තරගය
සංස්කරණය 2001 දෙසැම්බර් 19
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- ශ්‍රී ලංකාව 2001 එල්ජී අබාන්ස් තුන්කොන් තරඟාවලිය ජයග්‍රහණය කළේය.
යොමු කිරීම්
සංස්කරණය- ^ a b "Chaminda Vaas starts LG Abans tri-series with record-breaking bonanza". ESPNcricinfo. සම්ප්‍රවේශය 4 June 2016.
බාහිර සබැඳි
සංස්කරණයශ්රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග