සිංහල මහා සභා යනු, 1934-35 කාලය තුලදී, සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක විසින් ඇරඹුනු ශ්‍රී ලංකාවෙහි (එකල ලංකාව) දේශපාලන පක්ෂයක් වූ අතර එහි අභිලාෂය වූයේ සිංහල සංස්කෘතිය සහ ප්‍රජා අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කිරීම විය. 1946 වසරෙහි සිට එක්සත් ජාතික පක්ෂයට සහය දුන් එය, බණ්ඩාරනායක මහතා සමගින් 1951 වසරෙහිදී එජාපයෙන් ඉවත් වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවීම සඳහා වෙයි.

සිංහල මහා සභා
ඉංග්‍රීසි නමSinhala Maha Sabha
දෙමළ නමசிங்கள மகா சபை
ආරම්භකඑස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක
ආරම්භය1936
බිඳීමඑක්සත් ජාතික පක්ෂය
වෙතට ඒකාබද්ධයඑක්සත් ජාතික පක්ෂය
ශ්‍රී ලංකාවේ දේශපාලනය
දේශපාලන පක්ෂ
මැතිවරණ
"https://si.wikipedia.org/w/index.php?title=සිංහල_මහා_සභා&oldid=455838" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි