සාකච්ඡාව:ෆිලිප් කුමාරයා

Latest comment: වසර 13කට පෙර by නන්දිමිතුරු in topic සැකිලි භාවිතය

රැජිනකගේ වල්භ කුමරු සංස්කරණය

consort යන ඉංග්‍රීසි පදයේ සිංහල වදන වල්භ නොව වල්ලභ වෙයි. --- නන්දිමිතුරු 12:55, 29 ජූනි 2010 (යූටීසී)Reply

Thank you for letting me know that I have done a typing mistake. Will trying to minimize errors. Singhalawap 13:26, 29 ජූනි 2010 (යූටීසී)Reply

සැකිලි භාවිතය සංස්කරණය

සිංහල විකිපීඩියාවෙහි සියල්ල සිංහලෙන් වනවා නම් හොඳයි. අපගේ සංවාද පවා නොදන්නා ඉංග්‍රීසියෙන් නොව දන්නා සිංහලෙන් නම් අගෙයි.
සමහර සැකිලි ටිකක් කලකට පෙර සිංහලට හරවා තිබෙන බවට නොදන්නවා ඇති. නිදසුන් වශයෙන් සැකිල්ල:උපන් දින සහ වයස යන්න en:Template:Birth date and age යන්නෙහි සිංහල අනුවාදයයි. -- නන්දිමිතුරු 13:04, 29 ජූනි 2010 (යූටීසී)Reply

ඔව්. එයට එකඟ වෙමි. මෙලෙස පරිවර්ථනය කිරීමෙන් පසුව [[en:Template:XXXXX]] අන්තර් විකි සැබැඳුමත් එක කරන්නේ නම් අගනේය. එවිට එය සිංහල විකියට ගෙන ඒමට ප්‍රථම සොයා බැලිය හැකිය. නැත්නම් පරිවර්ථනය කල ඒවායේ වටිනාකමද නැති වෙමින් භාවිතයෙන් ඉවත් විය හැකිය. -- බිඟුවා සාකච්ඡාව 13:28, 29 ජූනි 2010 (යූටීසී)Reply
තවද මෙවන් සාකච්ඡා කෝපි කඩේ තුළදී කථා කළ යුතු යැයි සිතමි. -- බිඟුවා සාකච්ඡාව 13:30, 29 ජූනි 2010 (යූටීසී)Reply
As my typing speed is low in wijesekara keyboard I use english when I'm in hurry. My major restriction to contributing to wikipedia is the time factor. Even my English is poor than Sinhala (I accept even my sinhala is not perfect) I had to use english. forgive me for that.
Thank you for letting me know such template exist. I redirected the template created by me to the template you suggested. I think redirecting from English template to relevant translated template will be the best way to prevent such issues.Singhalawap 13:38, 29 ජූනි 2010 (යූටීසී)Reply

Help me සංස්කරණය

There is an error in the inforbox display after the redirecting. I tried canceling redirection, even then problem exist. Someone with technical knowledge please try to solve this issue. Singhalawap 14:01, 29 ජූනි 2010 (යූටීසී)Reply

Redirect done. -- නන්දිමිතුරු 14:04, 29 ජූනි 2010 (යූටීසී)Reply
Return to "ෆිලිප් කුමාරයා" page.