සාකච්ඡාව:හබරාදුව දුම්රිය ස්ථානය
Latest comment: මාස 6කට පෙර by BuddhikaW88 in topic නම පිළිබඳව ගැටළුව
මෙය හබරාදුව දුම්රිය ස්ථානය ලිපිය දියුණු කිරීම් පිලිබද සාකච්ඡා සඳහා වන සාකච්ඡා පිටුව වෙයි. මෙය ලිපියේ විෂයය පිළිබඳව සාමාන්‍ය සාකච්ඡා සඳහා වන සංසදයක් නොවේ. |
ලිපි පිළිබඳ ප්‍රතිපත්ති
|
තොරතුරු ප්‍රභව: ගූගල් (පොත් • පුවත් • scholar • නිදහස් රූප • WP refs) • FENS • JSTOR • NYT • TWL |
නම පිළිබඳව ගැටළුව සංස්කරණය
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නම "හබරාදුව" ලෙස දක්වා ඇතත්, දුම්රිය ස්ථාන ලැයිස්තු ගත කොට ඇති පිටුවේ දුම්රිය ස්ථානය "හබරාදූව" ලෙස දක්වා ඇත. -- Lee (talk) 02:47, 9 නොවැම්බර් 2023 (යූටීසී)
- නිවරදි නම "හබරාදූව" BuddhikaW88 (talk) 06:27, 9 නොවැම්බර් 2023 (යූටීසී)
- නිවරදි කලා. BuddhikaW88 (talk) 10:15, 9 නොවැම්බර් 2023 (යූටීසී)
- මාත් අහලා තිබ්බේ නම් එහෙම තමා. හැබැයි දුම්රිය ස්ථානයේ නාමපුවරුවේ තිබෙන්නේ "හබරාදුව" කියලා නේද? හැම තැනම අක්ෂරදෝශ නිසා අසරණ වුනා. -- Lee (talk) 03:23, 10 නොවැම්බර් 2023 (යූටීසී)
- එතන වැරදීමක් වෙන්න ඇති. ව්‍යවහාරයේ තියෙන්නෙ හබරාදූව හැටියට. ජලයෙන් වටවූ ප්‍රදේශයකට තමයි දූව කියන්නෙ. එහෙම බැලුවොත් හබර + දූව = හබරාදූව විදියට වෙන්න ඇති නම හැදෙන්න ඇත්තෙ. BuddhikaW88 (talk) 02:08, 12 නොවැම්බර් 2023 (යූටීසී)
- අර නිර්නාමික පරිශීලකයා, අඩු ගානේ ඇයි එයා එහෙම භාවිතා කළේ කියලා වත් කිව්වේ නෑ නේ. -- Lee (talk) 02:28, 12 නොවැම්බර් 2023 (යූටීසී)