සාකච්ඡාව:සාගර පලන්සූරිය

Latest comment: වසර 11කට පෙර by Lee

කලල්ඇල්ලේ ආනන්ද සාගර ලෙසින්ද ඊට පෙර කලල්ඇල්ලේ පේමානන්ද ලෙසින්ද මෙතුමා පැවිදිව සිටි බව පෙනේ. ලිපි නමක් ලෙසින් මෙතුමාගේ පැවිදි නම භාවිතා කරන විට කලල්ඇල්ලේ ආනන්ද සාගර හිමි ලෙසින් හැඳින්වීම යෙහෙකි යැයි සිතමි. අපගේ පාඨක ජනයාගේ ආගමික මත වාදයන්ට ගරු කිරීමක් වශයෙන් පමණි. ---ශ්වෙත (talk) 09:53, 27 සැප්තැම්බර් 2012 (යූටීසී)Reply

හප්පා...වස වැරැද්ද. ඒක පැවිදි නම බව මට ක්ලික් උනේ නෑ නේ. --Lee (talk) 11:42, 27 සැප්තැම්බර් 2012 (යූටීසී)Reply
Return to "සාගර පලන්සූරිය" page.