සාකච්ඡාව:ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බලකා රෙජිමේන්තුව

Latest comment: පැය 14කට පෙර by Lee in topic Infobox image help

Infobox image help

සංස්කරණය

@Lee තොරතුරු කොටුවෙ image එක පේන්න හදන්න පුලුවන්ද? display වෙන්නෙ නෑ VihirLak007 (talk) 07:11, 19 සැප්තැම්බර් 2024 (යූටීසී)Reply

බලන්නම්. -- Lee (talk) 07:12, 19 සැප්තැම්බර් 2024 (යූටීසී)Reply
ඔන්න දැන් හරි. හැබැයි ඉමේජ් එක නම් අපේ ව්‍යාපෘතිය තුළ නෑ. -- Lee (talk) 07:20, 19 සැප්තැම්බර් 2024 (යූටීසී)Reply
@VihirLak007, සමාවෙන්න ටැග් කරන්න අමතක වුනා. -- Lee (talk) 07:21, 19 සැප්තැම්බර් 2024 (යූටීසී)Reply
english wikipedia article එකේ තියෙන image එක මේකට ගන්න බැරිද? සහ මේකෙ තොරතුරු කොට්වෙ army එකට පෙන්නන්නෙ ලංකා කොඩිය. army flag එක නෙමේ VihirLak007 (talk) 07:28, 19 සැප්තැම්බර් 2024 (යූටීසී)Reply
english wikipedia article එකේ තියෙන image එක මේකට ගන්න බැරිද? සහ මේකෙ තොරතුරු කොට්වෙ army එකට පෙන්නන්නෙ ලංකා කොඩිය. army flag එක නෙමේ VihirLak007 (talk) 07:33, 19 සැප්තැම්බර් 2024 (යූටීසී)Reply
ඉමේජ් එක එතන තියෙද්දී මෙතන භාවිතා කරන්න නම් බෑ. ඒක මෙම ව්‍යාපෘතියට අප්ලෝඩ් කරලා, සාධාරණ භාවිත කොන්දේසි සපුරලා ගන්න නම් කිසි ප්‍රශ්නයක් නෑ. -- Lee (talk) 10:17, 19 සැප්තැම්බර් 2024 (යූටීසී)Reply
Return to "ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බලකා රෙජිමේන්තුව" page.