සාකච්ඡාව:ශ්‍රී ලංකාවේ රබර් වගාව
Latest comment: වසර 13කට පෙර by Singhalawap
රබර් කර්මාන්තය යන ලිපියට පොදුවේ අඩංගු විය යුතු තොරතුරුත් මෙහි අඩංගු වේ. ලිපියේ අන්තර්ගතය, ලිපි ශීර්‍ෂයට නාභි ගත වී නොමැත. අනංගයා (talk) 09:21, 2 ජනවාරි 2011 (යූටීසී)
- ඒ වගේ තමා. මේ ලිපිය රබර් කර්මාන්තය වෙන්න ඔනි වගේ. එකෙ ඡේදයක් ශ්‍රී ලංකාවේ රබර් කර්මන්තය කියල දැම්මනම් හොදයි වගෙ.අනෙක් අය මොනාද කියන්නෙ බලමු දවසක් දෙකක්``සමන් (talk) 11:58, 3 ජනවාරි 2011 (යූටීසී)
- ශ්‍රී ලංකාවේ රබර් කර්මාන්තය කියලා තමා මේ ලිපිය කලින් තිබිලා තියෙන්නේ. මෙම ලිපිය ශ්‍රී ලංකාවේ රබර් කර්මාන්තය ගැන පමණක් නම් මාතෘකාව එහෙම වෙනස් කරමු. රබර් කර්මාන්තය කියලා වෙනම ලිපියක් අරඹමු. -- බිඟුවා සාකච්ඡාව 13:28, 3 ජනවාරි 2011 (යූටීසී)
- This article is mainly on රබර් කර්මාන්තය in general. So we have to move the article. ශ්‍රී ලංකාවේ රබර් කර්මන්තය can be a part of this article or we can create a new article as ශ්‍රී ලංකාවේ රබර් කර්මන්තය using the related parts from this. Singhalawap (talk) 05:40, 5 ජනවාරි 2011 (යූටීසී)