සාකච්ඡාව:වෙසක් මාසය

Latest comment: වසර 11කට පෙර by ශ්වෙත in topic අව/පුර පක්ෂ මාස

කුමක් කළ යුතුද?

අව/පුර පක්ෂ මාස සංස්කරණය

ලිපිය තුල වෙසක් අව හා පුර පක්ෂ ලෙසින් දැක්වීම නිවරද නොවේ. අව හා පුර පක්ෂ වන්නේ සැම වසරකම වෙසක් මස නොවේ. එය වසරෙන් වසරට වෙනස් වෙයි. මෙහි ගැටළුව ඉංග්‍රීසි වසරෙහි මාස 12 ක් හා සිංහල වසරෙහි මාස 13 පැවතීමයි. ---ශ්වෙත (talk) 14:25, 15 මැයි 2012 (යූටීසී)Reply

"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:වෙසක්_මාසය&oldid=210611" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
Return to "වෙසක් මාසය" page.