වල්ගාතරුව vs වල්ගාතරු සංස්කරණය

@Chanakal: වඩා හොඳ මාතෘකාව වල්ගාතරු නේද? --Lee (talk) 05:28, 3 ජූනි 2021 (යූටීසී)Reply

@Lee:මීට එකොලොස් වර්ෂයකට පෙර මේ ගැන කතා නේද? අප සිංහල විශ්වකෝශය සහ සිංහල ශබ්දකෝශ රීතියෙන් වෙනස් නොවිය යුතු යැයි තවම සිතමි.--Chanaka L (talk) 12:10, 3 ජූනි 2021 (යූටීසී)Reply
ඒක ම තමා මම මේ ප්‍රශ්නේ අහන්න හේතුව. එදා අපි ආපු එකඟතාවය "case by case තීරණය කරමු" කියන එක. ඉංග්‍රීසි එක ගෙඩි පිටින් අපට ගැලපෙන්නේ නෑ. සිංහල ගොඩක් තැන්වල ගැලපෙන ලිපි නාමය බහුවචනය. ඔබතුමා කියපු කතාව ස්ථිර කරන්න අවශ්‍ය තොරතුරු එදා සපයලා නෑ නේද? Lee (talk) 12:19, 3 ජූනි 2021 (යූටීසී)Reply
එක් එක් අය තම අදහස් දැක්වූවා විනා මෙයට එකඟ වනවා යයි එකඟතාවකට ආවේ නෑ නේද? සිංහල විශ්වකෝශය නම් මාර්ගගත ප්‍රබවයක් නොවේ, එය මා කියවූයේ මගේ පාසැලේ පුස්තකාලයේදීය. ශබ්දකෝශ ඔබගේ නිවසේ ඇතැයි සිතමි, නමුත් Madura Dictionaryය බලන්න, comet යන්නට මිස comets යන්නට ප්‍රවේශයක් නැති බව.--Chanaka L (talk) 15:26, 3 ජූනි 2021 (යූටීසී)Reply
"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:වල්ගාතරුව&oldid=483295" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
Return to "වල්ගාතරුව" page.