සාකච්ඡාව:ලංකාවේ අප ස්වාමිදුවගේ බැසිලිකාව

Latest comment: වසර 2කට පෙර by Rsekanayake

පහත සංස්කරණය වෙතින් කොපියකි ----Shwetha (talk) 10:52, 18 අගෝස්තු 2021 (යූටීසී)Reply

කොපි කරන එක නවත්වන්නේ නෑ වාගේ නේද? Lee (talk) 15:30, 23 නොවැම්බර් 2021 (යූටීසී)Reply
බෑ...ඇයි Rison PC (talk) 16:24, 25 නොවැම්බර් 2021 (යූටීසී)Reply
@Rison PC , ඔබට වෙනත් මූලාශ්‍රවලින් විකිපීඩියාවට පිටපත් කල නොහැකිය. එසේ කිරීම ප්‍රකාශන හිමිකම් කඩකිරීමකි.ලිපිය බලලා අදහස ගෙන සෑම විටම ඔබේම වචන වලින් ලිපි ලියන්න සහ ලිපියේ මූලාශ්‍ර උපුටා දක්වන්න. ප්‍රකාශන හිමිකම් කඩකල විට සංවාද නොකර එය ඉක්මනින් මකා දැමිය යුතුය.RsEkanayake 03:13, 21 දෙසැම්බර් 2021 (යූටීසී)Reply
Return to "ලංකාවේ අප ස්වාමිදුවගේ බැසිලිකාව" page.