සාකච්ඡාව:රසායනික සූත්‍ර

Latest comment: වසර 4කට පෙර by 103.21.166.117 in topic

තුලිත රසායනික සම්කරණ ලිවිම (ඔක්සිකරණය,ඔක්සිහරණය ඇසුරින් ) සංස්කරණය

මෙහිදී මුලින්ම අපි ඔක්සිකරණ අංක කියන්නෙ මොකක් ද? කියලා බලමු.

ඔක්සිකරණ අංක සංස්කරණය

ඔක්සිකරණ අංකය යනු කිසියම් ප්‍රබේදයක පවතින පරමාණුවක් පුර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් ලබගනනා හෝ පිටකරන ඉලෙක්ට්‍රෝන (e) සංඛ්‍යාව ඔක්සිකරණ අංකය වේ.

 එමෙන්ම මෙම ක්‍රමය භාවිතා කිරිමට ඔක්සිකරණය හා ඔක්සිහරණය යන සංකල්ප පිලිබද දැනගත යුතුය.

ඔක්සිකරණය සංස්කරණය

කිසියම් ප්‍රබේදක ඉලෙක්ට්‍රෝන පුර්ණ වශයෙන් හො අර්ධ වශයෙන් ඉවත්විමයි.

උදා÷Na→Na++e

ඔක්සිහරණය සංස්කරණය

කිසියම් ප්‍රබේදයක ඉලෙක්ට්‍රෝන පුර්ණ වශයෙන් හො අර්ධ වශයෙන් ලබගැනිමයි.

උදා÷S+2e→S2-

ඉලෙක්ට්‍රෝන අර්ධ ප්‍රතික්‍රියා සංස්කරණය

ඔක්සිකරණය හෝ ඔක්සිහරණය වන ප්‍රබේදය සමතුලිතව පවතින ලෙසද දෙපස අාරෝපන සමානවන ලෙස ලියනු ලබන ප්‍රතික්‍රියා වන්ය.

අම්ලික මද්‍යකදි ඉලෙක්ට්‍රෝන අර්ධ ප්‍රතික්‍රියා සංස්කරණය

මෙහිදී ආරෝපණ තුලික කිරිම සදහා හයිඩ්‍රජන් ධන අයන (H+) භාවිතා කරයි.

උදා÷H2S→S+2H++2e(ඔක්සිකරණය)

2HNO3+2H++2e→NO2+H2O(ඔක්සිහරණය)

භෂ්මික මද්‍යකදි ඉලෙක්ට්‍රෝන අර්ධ ප්‍රතික්‍රියා සංස්කරණය

මෙහිදී ආරෝපණ තුලික කිරිම සදහා OH- භාවිතා කරයි.මෙහිදී ඔක්සිකරණයට හො ඔක්සිහරණයට ලක්වු හෝ ලක්වන ප්‍රබේදයෙ පිහිටි ඔක්සිජන් (O) ප්‍රමානය මෙන් දෙගුණයක් OH- අනෙත් පසට එකතු කලයුතුය.

උදා÷Cl2+4OH-→2OCl-+2e+2H2O


තුලිත සම්කරණ සංස්කරණය

අම්ලික මද්‍යයේදි සල්ෆර් (S) හා සංද්‍ර නයිට්‍රික් අම්ලය HNO3 ප්‍රතික්‍රියා කර සල්ප ඩයොක්සයිඩ් (SO2),නයිට්‍රජන් ඩයොක්සයිඩ් (NO2) හා ජලය (H2O) ඇතිකරන ප්‍රතික්‍රියාව සලකමු.

මෙහිදි S, SO2 බවට පත්වේ.මෙය ඔක්සිහරණ ප්‍රතික්‍රියාවක් වේ.මෙහිදි S ඔක්සිකරණ අංකය 0 සිට +4 දක්වා වැඩිවේ.එනම් S වලින් 4e පිටවි ඇති බවයි.එ අනුව එහි අර්ධ ප්‍රතික්‍රියාව පහත පරිදි වේ.

S+2H2O→NO2+4e+4H+____(1)

එමෙන්ම HNO3,NO2 බවට ඔක්සිහරණය වේ.එය පහත පරිදි වේ.

HNO3+H++e→NO2+H2O___(2)


දැන් සම්කරණ යුගලයෙ e සංඛ්‍යාව සමාන⁣ කර සම්කරණ එකතුකරන්න.

(1)+(2)×4

S+2H2O+4HNO3+4H++4e→SO2+4e+ 4H2O+4NO2

මෙහිදි දෙපසම පවතින ප්‍රබේද තුලිත කරන්න.එහිදි දෙපසම 4e ඇති බැවින් 4e ඉවත්වෙ.ඒ ලෙසම 4H+ ද ඉවත්වී යයි.එ මෙන්ම දකුණු පස ඇති 4H2O ට වම් පස ඇති 2H2O ඉවත්වි දකුණු පස 2H2O ඉතිරී වේ.එවිට සම්කරණය පහත පරිදිවේ.

S+4HNO3→SO2+2H2O+4NO2

මෙහි දෙපස පරමාණු හා අාරෝපන සමාන බැවින් මෙය ආරෝපන සංස්ථිති නියමය හා ස්කන්ධ සංස්ථිති නියමය අනුව තුලිත සමිකරනයකි.

අශ්‍රිත සංස්කරණය

NIE.lk (2017 A/L now chemistry "teachers´ guide")

සංස්කරණය

Nishan --103.21.166.117 06:10, 30 අගෝස්තු 2019 (යූටීසී)L.Nishan Janith Imalka--103.21.166.117 06:10, 30 අගෝස්තු 2019 (යූටීසී) (talk) 14:37, 12 මැයි 2019 (යූටීසී)Reply

Return to "රසායනික සූත්‍ර" page.