සාකච්ඡාව:රති විනෝද මෝදකය

Latest comment: වසර 5කට පෙර by Salithak1 in topic ගුණාත්මක බව

මකාදැමීම් යෝජනාව අභියෝගයට ලක්කිරීම සංස්කරණය

මෙය මා විසින් රචිත ලිපියකි. මා විසින් සිංහළ වෙදකම ෆේස්බුක් සමූහයට ඉදිරිපත් කළ මෙම ලිපිය එහි සාමාජිකයන් විසින් විවිධ තැන්වල පළ කර ඇතත් මෙහි අයිතිය මා සතුය. එහෙයින් මෙය මකා නොදම ලෙස ඉල්ලා සිටිමි. — ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය Psagara (සාකච්ඡාවදායකත්ව) විසින් 20:13, 6 ඔක්තෝබර් 2016‎ හිදී එක් කර ඇත

පරිශීලක:Psagara කොපි කිරීම මෙහි බරපතළ කාරනයකි. ඔබ තැනූ මෙම ලිපිවල මුල් කතුවරයා ඔබ වුවද මෙහි පළ කරන්නේ පසුවයි. එබැවින් ලිපිය ලියූ ශෛලිය වෙනස් කිරීමට අනිවාර්යයෙන්ම සිදු වේ. තවද කථන බසින් ලිවීම මෙහි උචිත නැහැ.--Ravindu Navin (talk) 14:49, 6 ඔක්තෝබර් 2016 (යූටීසී)Reply
The CSD copyvio tag removed. An article with the same content available at: https://m.facebook.com/211040828995920/posts?locale2=fi_FI --Lee (talk) 06:09, 9 පෙබරවාරි 2017 (යූටීසී)Reply

ගුණාත්මක බව සංස්කරණය

මෙවැනි ලිපි සිංහල විකිපිඩියා හි ගුණාත්මක බව අඩු කරයි.--Salithak1 (talk) 23:37, 30 ජූලි 2018 (යූටීසී)Reply

Return to "රති විනෝද මෝදකය" page.