සාකච්ඡාව:මිශ්‍ර සිංහල හෝඩිය

Latest comment: වසර 11කට පෙර by Singhalawap

මිශ්‍ර සිංහල හෝඩියට සඥ්ඤක අකුරු අයත් වන්නෙ නැතිද? නිපුන දොඩන්තැන්න (talk) 13:50, 15 ජූනි 2012 (යූටීසී)Reply

නිපුන දොඩන්තැන්න
මිශ්‍ර සිංහල හෝඩියට සඥ්ඤක අකුරු අයත් වන්නෙ නැති බව තමයි පිලිගත් පොත්පත් වල කියන්නෙ.
ඒකට පදනමකුත් තියනවා. සඥ්ඤක අකුරු මූලික අකුරු නෙමෙයිනෙ. (උදා: ං + ග = ඟ) හෝඩියට ගත්තෙ මූලික අකුරු විතරයි. සිංහල හෝඩි වලට සංයුක්ත අකුරු නොයෙදීම තමා සම්ප්‍රදාය.
ජාතික අධ්‍යාපන ආයතනය විසින් 1989දී සම්මතකල සිංහල වර්ණ මාලාවට සඥ්ඤක අකුරු ඇතුලත් කලා. ඒක නිසාමදෝ එයට සිංහල වර්ණ මාලාව කියනවා මිසක් හෝඩිය කියන්නෙ නෑ.
Singhalawap (talk) 03:39, 16 ජූනි 2012 (යූටීසී)Reply
see සිංහල හෝඩි for more information.
ජේ.බී. දිසානායක (2006). සිංහල අක්ෂර විචාරය. සුමිත ප්‍රකාශකයෝ. ISBN 955-1146-44-1. is a good & comprehensive book on the subject.
Singhalawap (talk) 03:42, 16 ජූනි 2012 (යූටීසී)Reply

මෙම ලිපිය ඉවත් කල හැක සංස්කරණය

සිංහල හෝඩි ලිපියෙහි මේ සියල්ල කියවෙන නිසා මෙම ලිපිය ඉවත් කල හැක

Return to "මිශ්‍ර සිංහල හෝඩිය" page.