සාකච්ඡාව:මහා සම්මත රජ
Latest comment: මාස 8කට පෙර by Lee in topic අන්තර්ගතය
මෙය මහා සම්මත රජ ලිපිය දියුණු කිරීම් පිලිබද සාකච්ඡා සඳහා වන සාකච්ඡා පිටුව වෙයි. මෙය ලිපියේ විෂයය පිළිබඳව සාමාන්‍ය සාකච්ඡා සඳහා වන සංසදයක් නොවේ. |
ලිපි පිළිබඳ ප්‍රතිපත්ති
|
තොරතුරු ප්‍රභව: ගූගල් (පොත් • පුවත් • scholar • නිදහස් රූප • WP refs) • FENS • JSTOR • NYT • TWL |
අන්තර්ගතය
සංස්කරණයමනු නම් ලිපියේ ඇති අතීත අන්තර්ගතය වඩා ගැලපෙන්නේ මේ ලිපිය තුළ පැවතීම නේ ද? -- Lee (talk) 06:46, 3 අප්‍රේල් 2024 (යූටීසී)
- මහා සම්මත නම් රජ කෙනෙක් ලංකාවේ වෙස්මුහුණු කලාවේ ආරම්භය සමග බැදී පවතිනවා කියා මතකයක් තියනවා. මේ කියන බෞද්ධ සම්ප්රදාය සූත්‍ර දේශණා තුල හෝ මනු ගැන නම් දැනුවත් කමක් නෑ. මේ ගැන ත්ව දුරටත් සොය බලා ලිපි වැඩි දියුනු කරන්නම්. BuddhikaW88 (talk) 15:12, 3 අප්‍රේල් 2024 (යූටීසී)
- එළ! -- Lee (talk) 16:12, 3 අප්‍රේල් 2024 (යූටීසී)