සාකච්ඡාව:මහනුවර ආදර්ශ පාසැල

Latest comment: වසර 12කට පෙර by පසිඳු කාවින්ද in topic වාද කළ මකා දැමීම

වාද කළ මකා දැමීම සංස්කරණය

මෙම ලිපිය තනා ඇත්තේ නවකයෙකි. එම නිසා එක පාරම මකන එක හරි මදි වගේ කියන එකයි මගේ අදහස. ඔවුන්ට විකි බස් කියදී හරි මගට ගැනීම වඩා වැදගත් කියලයි මම හිතන්නේ. -- බිඟුවා සාකච්ඡාව 07:21, 3 සැප්තැම්බර් 2011 (යූටීසී)Reply

ආහ්! එයාට ටිකක් කියලා දුන්නනං හොඳයි නේද? කොහොමවුනත් මේ ඉංග්‍රීසි Title භාවිතා කරන්න එපා කියන්න ඕන... --තඹරු විජේසේකර සාකච්ඡාව 09:21, 3 සැප්තැම්බර් 2011 (යූටීසී)Reply
ඉංග්‍රීසි මාතෘකාව පාවිච්චි කලා වුනත් ඒක කර ඇති ආකාරය වැරදියි. Model විය යුතුයි. -- ශ්වෙත (talk) 10:29, 3 සැප්තැම්බර් 2011 (යූටීසී)Reply

මෙහි මාර්තුකාව Kandy Modle School නොව Kandy Model School විය යුතුය. සිඳු කාවින්ද  සාකච්ඡාව 04:20, 4 සැප්තැම්බර් 2011 (යූටීසී)Reply

ඔබ එදිනෙදා ජීවිතයට ඉංග්‍රීසි භාෂාව පමණක් කතා කරන්නෙක්ද? ඔබ භාවිතා කල මාර්තුකාව යන පදය මාතෘකාව විය යුතුයි. විකිපීඩියාවේ ජ්‍යෙෂ්ඨයන් මෙයට වඩා සුපසන් විය යුතුයි. නොඑසේනම් එය විකිපීඩියාවට අගෞරවයකි. ලිපියෙහි මාතෘකාව සිංහල කිරීමට සතියක් කල ලබා දී මෙම ලිපිය ඉක්මන් මකා දැමුමකට ලක් කල යුතු වෙයි. විකිපීඩියාව සෙල්ලම් පිටියක් නොවේ. පර්යේෂණ කිරීමට වැලිපිල්ලක් භාවිතා කල හැක. නව පරිශීලකයන්ට සුප්පුවෙන් කිරි පෙවීම නො කල යුතුයි. -- ශ්වෙත (talk) 04:38, 4 සැප්තැම්බර් 2011 (යූටීසී)Reply
ඔව්. බලමු ටික දවසක්. නැත්නම් මේක සිංහල මාතෘකාවට යොමු කරලා මේක මකලා දාමු. -- බිඟුවා සාකච්ඡාව 05:11, 4 සැප්තැම්බර් 2011 (යූටීසී)Reply

සමාවන්න! මම ඒ වෙලාවේ කලබලේට ටයිප් කොරේ...සිඳු කාවින්ද  සාකච්ඡාව 05:28, 4 සැප්තැම්බර් 2011 (යූටීසී)Reply

Return to "මහනුවර ආදර්ශ පාසැල" page.