මරාඨි භාෂාව ද? මරාථි භාෂාව ද? සංස්කරණය

නිවැරදි යෙදුම මරාඨි භාෂාව ද? එසේත් නැත්නම් මරාථි භාෂාව ද? -- Lee (talk) 03:58, 13 අගෝස්තු 2023 (යූටීසී)Reply

@Yasasuru, මම ලිපිය මරාඨි භාෂාව සිට මරාථි භාෂාව වෙත ගෙන ආවා. නමුත් අන්තර්ගතය වෙනස් කළේ නෑ, ඔබ ඔබේ අදහස දක්වන තෙක්. අන්තිම අකුර මහප්‍රාණ ථයන්න (ත, ථ) නේද? -- Lee (talk) 04:02, 13 අගෝස්තු 2023 (යූටීසී)Reply
මෙම සබැඳියේ ඇති පොතෙහි නාමය අනුව නම් එය "මරාථි" වේ. -- Lee (talk) 12:03, 25 අගෝස්තු 2023 (යූටීසී)Reply
"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:මරාථි_භාෂාව&oldid=578630" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
Return to "මරාථි භාෂාව" page.