මේකේ

“ලෝක වාසි සියලු දෙනා සදහා සිංගප්පුරු ජාතික වු සමෘද්ධිමත් පරාක්‍රම බාහු විසින් කළ යුතු සුදුසු දේ කුමක්දැයි සිතා සාදවන ලදී.”

කියල කියන්නෙ මොකක්ද කියලා මටනම් තෙරෙන්නෙ නෑ. දන්නවා ද එහෙම එකක් ?

එක්කෝ මේකේ source එකක් හොයා ගන්ඩ වෙයි. නැත්නම් මේ කෑල්ල අයින් කරන්ඩ වෙයි නේද? සමන් (talk) 06:48, 25 ඔක්තෝබර් 2010 (යූටීසී)Reply

අනිවා සමන්, ඒක හොයන්න ඕනෑ. -- බිඟුවා සාකච්ඡාව 07:01, 25 ඔක්තෝබර් 2010 (යූටීසී)Reply

පරාක්‍රම සමුද්‍රය -> පළමුවන පරාක්‍රමබාහු රජ#ඉදිකිරීම් සංස්කරණය

මෙහි වූයේ "පළමුවන පරාක්‍රමබාහු රජ#ඉදිකිරීම්" හි ඉංග්‍රීසි ලිපි කොටසේ පරිවර්තනයයි. එය නිසි තැනට ගෙන ගියෙමි. History Merge අවශ්‍ය නොවේ යැයි සිතමි. --Lee (talk) 05:11, 6 නොවැම්බර් 2012 (යූටීසී)Reply

Return to "පරාක්‍රම සමුද්‍රය" page.