සාකච්ඡාව:නිදන්ගත වකුගඩු රෝගය

Latest comment: වසර 2කට පෙර by Sanjaya95 in topic මූලාශ්‍ර

නිදන්ගත වකුගඩු රෝගය ලෙස හැදින්වූවද මෙයට වඩාත් ගැලපෙන නාමය වන්නේ දීර්ඝ කාලීන වකුගඩු රෝගය (Chronic Kidney Disease) යන්නයි. — ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය Sanjaya95 (සාකච්ඡාවදායකත්ව) විසින් 16:00, 9 ජනවාරි 2021‎ හිදී එක් කර ඇත

මූලාශ්‍ර සංස්කරණය

@Sanjaya95:, මගේ දැනීම හැටියට නම් විකිපීඩියාව මූලාශ්‍රයක් ලෙස දැක්විය නොහැක. --Lee (talk) 12:31, 9 ජනවාරි 2021 (යූටීසී)Reply

ඔබ නිවැරදී බොහෝ ලිපිවලට අනුව නිදන්ගත් වකුගඩු රෝගය ලෙස සඳහන්ව ඇත.
Chronic Kidney Diseaseනමුත් මෙයින් සඳහන් කරන යන්න සඳහා නිවැරදිම තේරුම මෙමගින් ඇති නොවන බව මාගේ අදහසයි. තවදුරටත් ඒ පිලිබඳ අධ්‍යයනය අවශ්‍යයවේ. Sanjaya95 (talk) 17:07, 16 ජනවාරි 2021 (යූටීසී)Reply
@Lee ප්‍රතිචාරයට ස්තුතියි. ඔවු බොහෝ ලිපිවල මෙය නිදන්ගත වකුගඩු රෝගය ලෙස සඳහන්ව පවතිනවා. එය බොහෝ විට සිංහල තාක්ෂණික නාමය වෙන්න පුලුවන්. Sanjaya95 (talk) 09:02, 13 මාර්තු 2022 (යූටීසී)Reply
Return to "නිදන්ගත වකුගඩු රෝගය" page.