සාකච්ඡාව:නවීන තාරකා මණ්ඩල 88

Latest comment: වසර 7කට පෙර by Nadawa Kaushalya

මෙම පිටුවේ වැරදි ඇත්නම් කරුණාකර නිවැරදි කරන්න.මුල් ප්‍රභවය https://en.wikipedia.org/wiki/88_modern_constellations --Nadawa Kaushalya (talk) 08:01, 3 අගෝස්තු 2016 (යූටීසී)Reply

පළමු ඡේදය නිවැරැදි කළෙමි. සංස්කරණය තුල කා හැරිය කොටස් පෙන්නුම් කලේ ඔබගේ පහසුවටය. ඒවා ඉවත් කල යුතුය. මෙලෙසින් අකුරු දෝෂ නිදොස් කල යුතු අතර වාක්‍යයය සහ ඡේදය තුලින් පහැදිලි අර්ථයක් දිය යුතුයි. ඔබ විසින් යාන්ත්‍රික පරිවර්තකයක් භාවිතා කරන්නට ඇත. හොඳ හස්තීය (මැනුවල්) පරිවර්තනයක් වෙනුවට භාවිතා කල හැකි එවැන්නක් තවමත් මට හමුව නොමැත -----Shwetha (talk) 00:34, 4 අගෝස්තු 2016 (යූටීසී)Reply

ඔබට ස්තූතියි. තවදුරටත් ඔබගේ සහයෝගය අපේක්ෂා කරමි.--Nadawa Kaushalya (talk) 05:53, 4 අගෝස්තු 2016 (යූටීසී)Reply

Return to "නවීන තාරකා මණ්ඩල 88" page.