සාකච්ඡාව:දළදා මාලිගාවේ මංගල්‍යයන්

මංගල්ලේ/මංගල්ලය/මංගල්‍යය සංස්කරණය

මොකක්ද හරි? --Lee (talk) 14:10, 24 මාර්තු 2011 (යූටීසී)Reply

මංගල්‍යය "සුදුසු" වචනය යැයි සිතමි. ඒ අනුව වෙන්ස්කම් කීපයක් කළෙමි.....සමන් (talk) 10:32, 24 ඔක්තෝබර් 2011 (යූටීසී)Reply
රජයේ වෙබ් අඩවි කීපයක "මංගල්ලය" ලෙස සටහන්ව ඇත. එම නිසා එම වචනය නිවැරදි යැයි අනුමාන කරමි.( http://www.ds.gov.lk/ds/mahara/sinhala/index.php?p=cultural_background )...හරියටම දන්න කෙනෙක් වෙනස්කම් කරා නම් හොදයි. සමන් (talk) 10:41, 24 ඔක්තෝබර් 2011 (යූටීසී)Reply

අලුත් සහල් මංගල්‍යය සංස්කරණය

සැම වසරකම දුරුතු පොහෝදින අලුත් සහල් මංගල්‍යය පැවැත්වේ. දළදා මාලිගාවට ලැබෙන සහල් විශේෂී වූ අටුවක තැන්පත් කරනු ලබන අතර එම අටුවේ තිබෙන සහල් විහාර සහ දෙවාල වලට බෙදාදීම දුරුතු පොහෝදින සිදුකෙරේ මෙම සහල් බෙදාදීම දියවඩන නිලමේ ඇතුළු නිලමේ වරුන් රැසකගේ සහබගීත්වයෙන් සිදුකෙරෙන අතර එය විශේෂ උත්සවයකි. දළදා මැදුරේ සිට සහල් අටුව දක්වා පෙරහරකින් ගමන් කරයි. මෙය පිහිටාඇත්තේ පල්ලේකලේ ප්‍රදේශයේය.

මකාදැමුම වැරදියැයි විරුද්ධ වීම සංස්කරණය

සැම වසරකම දුරුතු පොහෝදින අලුත් සහල් මංගල්‍යය පැවැත්වේ. දළදා මාලිගාවට ලැබෙන සහල් විශේෂී වූ අටුවක තැන්පත් කරනු ලබන අතර එම අටුවේ තිබෙන සහල් විහාර සහ දෙවාල වලට බෙදාදීම දුරුතු පොහෝදින සිදුකෙරේ මෙම සහල් බෙදාදීම දියවඩන නිලමේ ඇතුළු නිලමේ වරුන් රැසකගේ සහබගීත්වයෙන් සිදුකෙරෙන අතර එය විශේෂ උත්සවයකි. දළදා මැදුරේ සිට සහල් අටුව දක්වාකරයි. මෙය පිහිටාඇත්තේ පල්ලේකලේ ප්‍රදේශයේය.

මකාදැමීමට විරුද්ධ වෙමි...සමන් (talk) 10:44, 24 ඔක්තෝබර් 2011 (යූටීසී)Reply

මකාදැමීම් යෝජනාව අභියෝගයට ලක්කිරීම සංස්කරණය

ලිපිය ගෙනයාම මගින් මාතෘකාව පිළිබඳ ගැටළුව විසඳා ඇත.Singhalawap (talk) 05:42, 29 මැයි 2013 (යූටීසී)Reply

Return to "දළදා මාලිගාවේ මංගල්‍යයන්" page.