සාකච්ඡාව:දකුණු ආසියාතික කලාපීය සහයෝගිතා සංවිධානය

Latest comment: වසර 1කට පෙර by MihirNak007 in topic IMAGE REMOVAL DISCUSSION

කලාපීය සහයෝගිතාවය සඳහාවන දකුණු ආසියානු සංගමය යන ලිපියෙහි ශීර්ෂයෙහි අක්ෂර දෝෂ ("සඳහාවන" යන්න "සඳහා වන" විය යුතුයි) පවතින හෙයින් මෙම ඒකාබද්ධය නුසුදුසු බව මාගේ පෞද්ගලික අදහසයි. ---- Shwetha (talk) 02:56, 14 ජූනි 2017 (යූටීසී)Reply

IMAGE REMOVAL DISCUSSION සංස්කරණය

මෙම ලිපියේ උඩින්ම ඇති පිංතූරය අවශ්‍යමද? එය LOW QUALITY සහ වැඩිලෙස අත්‍යවශ්‍ය නොවන නිස ඉවත්කිරීමට යෝජනා කරමි MihirNak007 (talk) 03:02, 15 ඔක්තෝබර් 2022 (යූටීසී)Reply

Return to "දකුණු ආසියාතික කලාපීය සහයෝගිතා සංවිධානය" page.