ජේසුස් වහන්සේ වෙනත් නමකට ගෙනයාම සංස්කරණය

සිංහල භාෂාවේ පුද්ගලයන් හැඳන්වීමේ දී යොදන භක්තිය සහිත ඇමතීම දැනට සිංහල විකිපීඩියාවේ ප්‍රජා සම්මතය වේ. ජේසු යන්න අප කතාබහ කිරීමේ දී භාවිතා වුවත්, ලිඛිත භාවිතයක් නොමැති තරම් වේ. පාසැල් විභාග වලදී භාවිතා කළේ "ජේසුතුමා" හෝ "ජේසුස් වහන්සේ" යන යෙදුමයි. දේශනා වලදී මම අසා ඇති පරිදි නම් 90% ක් පමණම භාවිතා වන්නේ "ජේසුස් වහන්සේ" යන යෙදුමයි. එම නිසා පිටුව නැවත "ජේසුස් වහන්සේ වෙත ගෙන ආවෙමි. නම වෙනස් කිරීමට අවශ්‍ය නම් පළමුව ඒ පිළිබඳව සාකච්ඡාවක් සිදුකර එකඟතාවයක් ඇති කොට ගෙන ඉන්පසු පිටුව ගෙන යන්න. Lee (talk) 06:07, 2 නොවැම්බර් 2022 (යූටීසී)Reply

ශ්‍රී ලංකා සන්දර්භය තුළ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දේවත්වය යුක්ති සහගත කරන්න සංස්කරණය

k 112.134.142.46 13:58, 10 ජූලි 2023 (යූටීසී)Reply

Return to "ජේසුස් වහන්සේ" page.