සාකච්ඡාව:ගිං ගඟ
Latest comment: මාස 3කට පෙර by BuddhikaW88 in topic ලිපියහි මාතෘකාව අතර නොගැලපීම
මෙය ගිං ගඟ ලිපිය දියුණු කිරීම් පිලිබද සාකච්ඡා සඳහා වන සාකච්ඡා පිටුව වෙයි. මෙය ලිපියේ විෂයය පිළිබඳව සාමාන්‍ය සාකච්ඡා සඳහා වන සංසදයක් නොවේ. |
ලිපි පිළිබඳ ප්‍රතිපත්ති
|
තොරතුරු ප්‍රභව: ගූගල් (පොත් • පුවත් • scholar • නිදහස් රූප • WP refs) • FENS • JSTOR • NYT • TWL |
'හැදින්විම' මාතෘකාව සම්බන්ධයෙන්
සංස්කරණයමෙම ලිපිය ගිං ගඟ පිළිබඳව ලියැවී ඇති නිසා, ශ්‍රි ලංකාවේ ජල වහනය පිළිබඳ සඳහන් කිරීම අනවශ්‍යය. එම අනුමාතෘකාව අනවශ්‍යය. Jacebrent1 (talk) 14:10, 21 ජනවාරි 2022 (යූටීසී)
තොරතුරු පැනලය
සංස්කරණය@BuddhikaW88, ඇයි තොරරතුරු පැනලය ඉවත් කළේ? -- Lee (talk) 02:36, 2 අගෝස්තු 2024 (යූටීසී)
- යම් අතපසුවීමක් වෙලා වගේ BuddhikaW88 (talk) 02:46, 5 අගෝස්තු 2024 (යූටීසී)
- ඔන්න එහෙනම් රිවට් කළා. -- Lee (talk) 15:12, 11 අගෝස්තු 2024 (යූටීසී)
ලිපියහි මාතෘකාව අතර නොගැලපීම
සංස්කරණයමෙම ලිපියේ මුල් කොටස මාතුකාව හා නොගැලපෙන බවත් ඒ සදහා වෙනත් ලිපියක් ලෙස සකස් කිරීම උචිත බවත් හැගේ BuddhikaW88 (talk) 03:29, 14 අගෝස්තු 2024 (යූටීසී)
- ඒක තමයි. උඩින් කියලා තියෙන ශ්‍රි ලංකාවේ ජල වහනය වාගේ එකක් ගැලපෙනවා ද? -- Lee (talk) 15:19, 16 අගෝස්තු 2024 (යූටීසී)
- ඒක හොදයි. භාෂා රටාවත් වෙනස් වෙන්නත් ඕනෙ. BuddhikaW88 (talk) 03:20, 20 අගෝස්තු 2024 (යූටීසී)