සාකච්ඡාව:කෙසෙල් නාමාවලිය - ශ්‍රී ලංකා

Bunch of articles not meeting Notability guideline

සංස්කරණය

@Lee මෙහි විවිඩ අනු ප්‍රබේද වලට වෙන වෙනම ලිපි හැදීමට තරම් මෙම ප්‍රභේද කැපී පෙනේද කියා සිතෙනව. සාදා ඇති ලිපි සියල්ලම වෙනත් වෙබඩවියක ලිපියකින් copypaste කල හැඩයි. සදා ඇති පොඩි පොඩි ලිපි සියල්ල මේ ලිපියට redirect කරමුද? මොකද ප්‍රසිද්දම අනු ප්‍රබේදයක් වන ඇඹුල් කෙසෙල්වල පවා "විකිපීඩියා ලිපියක්" ලියන්න තරම් "notable" කියල හිතෙන්නෙ නැ. මොකද කියන්නෙ? Wikiceylon.pvt (talk) 22:58, 23 සැප්තැම්බර් 2024 (යූටීසී)Reply

මටත් දැක්කම හිතුනා ඕක VihirLak007 (talk) 22:59, 23 සැප්තැම්බර් 2024 (යූටීසී)Reply
@VihirLak007, @Wikiceylon.pvt, ඇයි ඒවා වැදගත් නෑ කියලා හිතන්නේ? ඒ සඳහා හොඳ තර්කයක් ඉදිරිපත් කරන්න පුළුවන් ද? -- Lee (talk) 01:14, 24 සැප්තැම්බර් 2024 (යූටීසී)Reply

Summarizing description edits

සංස්කරණය

@VihirLak007 Thanks!!! Wikiceylon.pvt (talk) 23:12, 23 සැප්තැම්බර් 2024 (යූටීසී)Reply

Return to "කෙසෙල් නාමාවලිය - ශ්‍රී ලංකා" page.