සාකච්ඡාව:කාව්‍යශේඛරය

Latest comment: වසර 7කට පෙර by Shwetha in topic සංස්කරණ

ඇයි මේ කතුවරයා නිර්නාමිකව ලියන්නේ ලියාපදිංචියක් ඇත්තෙම නැද්ද? ----Shwetha (talk) 14:10, 3 සැප්තැම්බර් 2016 (යූටීසී)Reply

සෙනේ ගඟ දිය ගලා ගලා මුහුදට බැසයනවා.............😍--Ravindu Navin (talk) 14:14, 3 සැප්තැම්බර් 2016 (යූටීසී)Reply

සමහර තැන්වලදී ඔයා අහම්බෙන් වගේ ප්‍රතිචාර දක්වනවා..චිත්‍රපටියක වීරයෙක් වගේ..හරි පුදුමයි ------Shwetha (talk) 14:17, 3 සැප්තැම්බර් 2016 (යූටීසී)Reply
I'm Ranja💪
Not Smoking Ganja🌿
👏Are You Understand👏
--Ravindu Navin (talk) 14:51, 3 සැප්තැම්බර් 2016 (යූටීසී)Reply
මට මතක් වෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මාර්ග නීති උල්ලංඝනයකට පොලිස් පරිකෂක වරයෙක් විසින් නවතපු විට පාම වරයා පොප වරයාට බැණ වැදුනු හැටි: යූ නෝ හූ මී ආ....යූ අයිපී අයි එම් පී (you know who me are..you IP I MP) ...ඉංග්‍රීසී රැජිණියට දෙවි පිහිටයි----Shwetha (talk) 15:01, 3 සැප්තැම්බර් 2016 (යූටීසී)Reply

You are really great man, I surprise it. then you look like Winil Rackramasinghe.--Ravindu Navin (talk) 15:23, 3 සැප්තැම්බර් 2016 (යූටීසී)Reply

ඇයි මේ විශ්වකෝෂයෙහි පට්ට පල් බොරු ලියන්නේ. "බුද්ධිප්පසාදිනිය, පඤ්චිකා ප්‍රදීපය, පරෙවි සන්දේශය, කාව්‍යශේඛරය හා සැළලිහිණි සන්දේශය යන කෘතීන්හි කතුවරයා වූ රාහුල හිමියන් ක්‍රි. ව 1408 දී පමණ උපත ලබන්නට ඇතැයි මූලාශ්‍රානුසාරයෙන් අනුමාන කළ හැකි වුව ද උන්වහන්සේගේ අපවත් වීම පිළිබඳ පැහැදිලි හා නිශ්චිත තොරතුරු හමු නො වේ." යැයි රාහුල හිමියන් පිළිබඳව මෙම විකියෙහිම තියෙනවා. ඔබ කියනවා එතුමා මෙම පොත ලිවුවේ 1948 ත් 1949 අතර කියලා. අතේ පැලවෙන බොරු කීම තවම අතහැරලා නැද්ද? ------Shwetha (talk) 15:26, 3 සැප්තැම්බර් 2016 (යූටීසී)Reply

☑ All Right Copyrighted on Silumina Newspaper. You Know???😂--Ravindu Navin (talk) 15:36, 3 සැප්තැම්බර් 2016 (යූටීසී)Reply

Shwetha ඔබගේ නිවැරැදි කිරීමට ස්තූතියි. මා විසින් පුරුද්දට මෙන් 4වෙනුවට 9 යොදා ඇත.--Ravindu Navin (talk) 15:51, 3 සැප්තැම්බර් 2016 (යූටීසී)Reply

සංස්කරණ සංස්කරණය

@Ravindu-මම ලිපිය සංස්කරණ කරද්දී ඔයා කියපු කොටස් ටික තිබ්බේ නැහැනේ. (මේක බලන්න) ඉතිං මම http://www.silumina.lk/punkalasa/20100418/_art.asp?fn=ar10041810 වලින් කොපි කරපු ටික මකල දැම්මා. දැනුයි දැක්කේ නිර්නාමික පරිශිලකයා ඒවා ටික කලින්ම මකල තියලා.(මේක බලන්න)--L Manju (talk) 11:59, 4 සැප්තැම්බර් 2016 (යූටීසී)Reply

ඕ... ස්තූතියි!--Ravindu Navin (talk) 12:10, 4 සැප්තැම්බර් 2016 (යූටීසී)Reply
මේ නිර්නාමිකයා බදුල්ලේ කෙනෙක්! --- Shwetha (talk) 12:19, 4 සැප්තැම්බර් 2016 (යූටීසී)Reply
"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:කාව්‍යශේඛරය&oldid=604906" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
Return to "කාව්‍යශේඛරය" page.